එක එක ත්‍රේඩ් ගැන අහල පොඩි එකාව බෑන් කරවන්න එපා![]()


iwarai


ඉවරයි කිව්වේ එකත් ක්ලෝස් ද ඩිලීට් ද... 
ඩිලීට් වෙන්න ඇති එන් කේ මලයාගේ ප්‍රොෆයිල් එකෙත් බැලුව දැන් නෑ හොයාගන්නඇයි යකෝ...හැමෝම කතාවෙන නිසා මාත් දාගත්ත ටෙලිග්‍රෑම්.. එක දාගෙන බලනකොට ත්‍රෙඩ් එක හොයාගන්න නෑනේ...![]()



ඇයි යකෝ...හැමෝම කතාවෙන නිසා මාත් දාගත්ත ටෙලිග්‍රෑම්.. එක දාගෙන බලනකොට ත්‍රෙඩ් එක හොයාගන්න නෑනේ...![]()

පොඩි එකා අලුත් අයියගෙන් කවි ලියන්න ඉගෙන ගත්ත ද? දැන් ඉතින් කවියෙන් හරි අර කෙල්ල ගැන ලියල දාන්න.
සිකුරාදා රෑට කට්ටිය වැඩියි වගේ නේ
අයිය පාඩම් නංගි එළකිරි ද දන්නෙ නෑ![]()



සාමන්‍යයෙන් එදාට ඉතින් කට්ටිය එනවනෙ. සති අන්ත නිවාඩුව නිසා. සති අන්තෙටනම් එන්නෙ නෑ වැඩිය මොක ද ගෙවල්වල වැඩ, ට්‍රිප් අරව මේව නිසා.




තාම නෑ අලුත් අයියා කවියට හපනෙක් වගේ
කවි ත්‍රෙඩ් එකකුත් අද දාල තියෙන්නේ

මාලිංග අයියා හැමතිස්සෙම
නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි

දැක්කෙ නෑ. දන්නෙ නෑ. ඇහුන් නෑ.