~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක එක ත්‍රේඩ් ගැන අහල පොඩි එකාව බෑන් කරවන්න එපා :rofl::rofl:

    ඇයි යකෝ...හැමෝම කතාවෙන නිසා මාත් දාගත්ත ටෙලිග්‍රෑම්.. එක දාගෙන බලනකොට ත්‍රෙඩ් එක හොයාගන්න නෑනේ... :eek::eek:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :rofl::rofl::rofl::baffled:iwarai

    :eek::eek::eek: ඉවරයි කිව්වේ එකත් ක්ලෝස් ද ඩිලීට් ද... :baffled::baffled: ඩිලීට් වෙන්න ඇති එන් කේ මලයාගේ ප්‍රොෆයිල් එකෙත් බැලුව දැන් නෑ හොයාගන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පොඩි එකා අලුත් අයියගෙන් කවි ලියන්න ඉගෙන ගත්ත ද? දැන් ඉතින් කවියෙන් හරි අර කෙල්ල ගැන ලියල දාන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි යකෝ...හැමෝම කතාවෙන නිසා මාත් දාගත්ත ටෙලිග්‍රෑම්.. එක දාගෙන බලනකොට ත්‍රෙඩ් එක හොයාගන්න නෑනේ... :eek::eek:

    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි යකෝ...හැමෝම කතාවෙන නිසා මාත් දාගත්ත ටෙලිග්‍රෑම්.. එක දාගෙන බලනකොට ත්‍රෙඩ් එක හොයාගන්න නෑනේ... :eek::eek:

    ඒක තහනම් වචනයක්. ඩිලීට්. එළකිරි එකට වැඩක් ඇති පොඩි එකෙක් බෑන වෙනවට මගෙ කිසි කැමැත්තක් නෑ :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩි එකා අලුත් අයියගෙන් කවි ලියන්න ඉගෙන ගත්ත ද? දැන් ඉතින් කවියෙන් හරි අර කෙල්ල ගැන ලියල දාන්න.

    තාම නෑ අලුත් අයියා කවියට හපනෙක් වගේ
    කවි ත්‍රෙඩ් එකකුත් අද දාල තියෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිකුරාදා රෑට කට්ටිය වැඩියි වගේ නේ

    සාමන්‍යයෙන් එදාට ඉතින් කට්ටිය එනවනෙ. සති අන්ත නිවාඩුව නිසා. සති අන්තෙටනම් එන්නෙ නෑ වැඩිය මොක ද ගෙවල්වල වැඩ, ට්‍රිප් අරව මේව නිසා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයිය පාඩම් නංගි එළකිරි ද දන්නෙ නෑ :rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:
    මාලිංග අයියා හැමතිස්සෙම
    නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සාමන්‍යයෙන් එදාට ඉතින් කට්ටිය එනවනෙ. සති අන්ත නිවාඩුව නිසා. සති අන්තෙටනම් එන්නෙ නෑ වැඩිය මොක ද ගෙවල්වල වැඩ, ට්‍රිප් අරව මේව නිසා.

    :yes::yes::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම නෑ අලුත් අයියා කවියට හපනෙක් වගේ
    කවි ත්‍රෙඩ් එකකුත් අද දාල තියෙන්නේ

    කවියට හපනෙක්. හැබැයි යොදාගන්නෙ ම අසහන සිස්ටම් එකට :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes::rolleyes:
    මාලිංග අයියා හැමතිස්සෙම
    නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි නංගි

    :rolleyes::rolleyes: දැක්කෙ නෑ. දන්නෙ නෑ. ඇහුන් නෑ.