~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යකෝ..එහෙනං FB එකේ යන ඒවාට ලංකාවේ FB තහනම් කරන්න එපයි..... සිරාගේ ෆොටෝ එඩිට් උන කාලේ ඔහොම කරා නං ඇර චිනේ වගේ දැන් ලංකාවෙත් FB එකක් නෑනේ... :oo::oo:

    දැනට ම FB එකේ ඒව කරල තියෙන්නෙ. ඒක වෙන ම කමිටුවකින් පාලනය වෙනව. FB එකේ ලංකාවෙ අය සෑහෙන ප්‍රමාණයක් බඳව ගත්ත ඒව ගැන හොයන්න. :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැනට ම FB එකේ ඒව කරල තියෙන්නෙ. ඒක වෙන ම කමිටුවකින් පාලනය වෙනව. FB එකේ ලංකාවෙ අය සෑහෙන ප්‍රමාණයක් බඳව ගත්ත ඒව ගැන හොයන්න. :D

    තාම හරියට නෑනේ එක... උඹ ඔය කියන්නේ ෆේස්බුක් ෆැක්ට් චෙකර් ද මොකක්ද එක නෙහ්... හරියට බලනවනන් මුලින්ම පේජ් ටික වැහිලා යන්න ඕන දාන බොරු වලටයි.. කට්ටිය මිස්ලිඩින් කරන පොස්ට් තොගේ ගානටයි.... එහෙම තියෙනවනන් එක රිපෝට් එකෙන්ම ඒවා අයින් වෙන්න විදියක් හදන්න ඕන.... මොකද ලංකවේ උන් ඉන්න පැනල් එකක් නේ රිපෝර්ට් බලන්නේ.. ඉතින් උන්ට ඕකේ රිපෝට් 100-200ක් එනකන් ඉන්න ඕන නෑනේ විස්තරේ හරිද නැද්ද හොයාගන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම හරියට නෑනේ එක... උඹ ඔය කියන්නේ ෆේස්බුක් ෆැක්ට් චෙකර් ද මොකක්ද එක නෙහ්... හරියට බලනවනන් මුලින්ම පේජ් ටික වැහිලා යන්න ඕන දාන බොරු වලටයි.. කට්ටිය මිස්ලිඩින් කරන පොස්ට් තොගේ ගානටයි.... එහෙම තියෙනවනන් එක රිපෝට් එකෙන්ම ඒවා අයින් වෙන්න විදියක් හදන්න ඕන.... මොකද ලංකවේ උන් ඉන්න පැනල් එකක් නේ රිපෝර්ට් බලන්නේ.. ඉතින් උන්ට ඕකේ රිපෝට් 100-200ක් එනකන් ඉන්න ඕන නෑනේ විස්තරේ හරිද නැද්ද හොයාගන්න

    එහෙම කරන්න හැකියාවක් නෑ. අනිත් එක FB කියන්නෙ සෑහෙන ලොකු එකක්. දවසකට ලංකාවෙ ලක්ෂ ගානක් එක එක දේවල් දාන තැනක්. පේජ් එකක් වැහැවුව ගමන් ආයිත් හදනව තව පේජ්. ඒකයි ඒව අවම කරන්න එහෙම කට්ටිය අරගෙන කරන්නෙ. ඒත් ඒකෙන් ඒව නවත්තන්න බෑ.

    Elakiri කියන්නෙත් මේම්බර්ස්ල ප්‍රමාණයක් එන තැනක්. ඉතින් දාන ඒව ඉන්න මොඩ්ලට ඇඩ්මින්ලට හැමවෙලේ ම බලන්න හැකියාවක් නැති නිසා තමයි මෙම්බර්ලට රිපෝට් කරන්න කියන්නෙ.

    ‍මුහුණුපොතේ අයිති අය ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. එයාලට ලංකාවෙ නීතියෙන් මුකුත් කරන්න හැකියාවක් නෑ. ඒත් එළකිරි එක එහෙම නෙමෙයි. ඔයා දන්නව ද ගොඩක් ගොසිප් සයිට් කරන්නෙ පිටරට ඉන්න අය. මොක ද එතකොට එයාලට අවුලක් වෙන්න තියෙන ඉඩ අඩුයි කියල.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ගංථාරය මත
    යමක් නිසලව වැතිර හිඳී
    බලන්න සමනළයෙක්

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගංථාරය මත
    යමක් නිසලව වැතිර හිඳී
    බලන්න සමනළයෙක්

    සමනලයා කියන ලස්සන සතාවත් මේ මිනිස්සු වැරදි පැත්තට දැම්මනෙ. දැන් ඉතින් සමනලයා මල හා ළමය කිවුවොත් ඒකත් අර ජාතියෙ කියල කියන්නෙ :rofl::rofl: සමාජයක පිරිහීම.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම කරන්න හැකියාවක් නෑ. අනිත් එක FB කියන්නෙ සෑහෙන ලොකු එකක්. දවසකට ලංකාවෙ ලක්ෂ ගානක් එක එක දේවල් දාන තැනක්. පේජ් එකක් වැහැවුව ගමන් ආයිත් හදනව තව පේජ්. ඒකයි ඒව අවම කරන්න එහෙම කට්ටිය අරගෙන කරන්නෙ. ඒත් ඒකෙන් ඒව නවත්තන්න බෑ.

    Elakiri කියන්නෙත් මේම්බර්ස්ල ප්‍රමාණයක් එන තැනක්. ඉතින් දාන ඒව ඉන්න මොඩ්ලට ඇඩ්මින්ලට හැමවෙලේ ම බලන්න හැකියාවක් නැති නිසා තමයි මෙම්බර්ලට රිපෝට් කරන්න කියන්නෙ.

    ‍මුහුණුපොතේ අයිති අය ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. එයාලට ලංකාවෙ නීතියෙන් මුකුත් කරන්න හැකියාවක් නෑ. ඒත් එළකිරි එක එහෙම නෙමෙයි. ඔයා දන්නව ද ගොඩක් ගොසිප් සයිට් කරන්නෙ පිටරට ඉන්න අය. මොක ද එතකොට එයාලට අවුලක් වෙන්න තියෙන ඉඩ අඩුයි කියල.

    :yes::yes::yes: මේකට නං පක්ශාආආයි.... කලින් සයිට් දෙකක් කරා.. මහින්දගේ ආණ්ඩුව කාලේ කෙලියා දෙකටම... :angry::angry::angry: ලංකාවෙන් පිට හිටපු උන්ව බේරුනා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: මේකට නං පක්ශාආආයි.... කලින් සයිට් දෙකක් කරා.. මහින්දගේ ආණ්ඩුව කාලේ කෙලියා දෙකටම... :angry::angry::angry: ලංකාවෙන් පිට හිටපු උන්ව බේරුනා...

    ඒක තමයි. මේ ළඟකදිත් ජාත්යන්තර පොලිසියෙන් අල්ලල එවුවනෙ කාව හරි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    :yes::yes::yes: මේකට නං පක්ශාආආයි.... කලින් සයිට් දෙකක් කරා.. මහින්දගේ ආණ්ඩුව කාලේ කෙලියා දෙකටම... :angry::angry::angry: ලංකාවෙන් පිට හිටපු උන්ව බේරුනා...

    :shocked:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සුරත් තොලක් සිප ගත්තෙමි
    ඉන් මා තොල රත් පැහැ විය.
    ලේන්සුවෙන් පිස දැමුවෙමි
    ලේන්සුවද රත්පැහැ විය
    ග‍ඟේ දියෙන් දොවාලීමි
    ග‍ඟේ දියද රත්පැහැ විය

    මුහුද මැදත් වෙරළ අගත්
    රත් පැහැයෙන් සිත්තම් විය

    එක් රාජාලි‍යකු බිමට
    ඉගිල ආපි දිය බොන්නට
    උගේ ඇ‍ඟේ පියාපත්ද
    එකපාරට රත්පැහැ විය.
    හිරු මඬලක් අඩක් සමඟ
    මුළු සඳ මඬලම සැණෙකින්
    රත් පැහැයෙන් සිත්තම් විය.

    කරුණාරත්න අමරසිංහ කවියා
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    සමනලයා කියන ලස්සන සතාවත් මේ මිනිස්සු වැරදි පැත්තට දැම්මනෙ. දැන් ඉතින් සමනලයා මල හා ළමය කිවුවොත් ඒකත් අර ජාතියෙ කියල කියන්නෙ :rofl::rofl: සමාජයක පිරිහීම.

    :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොහඳුනන එළිවැටත් එළිසමය නොලැබුවත්
    ආදරය දැනෙන හිත සඟවන්න බැරු වුණත්
    වචන ගලපන්නට නොහැකි සිතුවිල්ල හිරවුණත්
    කවිය නුඹ ඇයි නිහඬ කවි කමක් නැතිවුණත්
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දකින දකින
    හැම හීනයකම
    සිටියේ නුඹ
    එදා.....
    වැටෙන වැටෙන
    හැම කදුලක්ම
    දුන්නෙ නුඹ
    මෙදා.....

    _DM_
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකින දකින
    හැම හීනයකම
    සිටියේ නුඹ
    එදා.....
    වැටෙන වැටෙන
    හැම කදුලක්ම
    දුන්නෙ නුඹ
    මෙදා.....

    _DM_

    :rolleyes::rolleyes: කවුද DM?
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    වළ දැමූ අතීතෙක
    දිරා ගිය හීනයක
    පිපුණු බිම්මලක් වෙමි
    හිරු සමඟ සිනාසෙන

    _MV_

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    45708013_1993828980909769_8411104106688544768_n.jpg