යකෝ..එහෙනං FB එකේ යන ඒවාට ලංකාවේ FB තහනම් කරන්න එපයි..... සිරාගේ ෆොටෝ එඩිට් උන කාලේ ඔහොම කරා නං ඇර චිනේ වගේ දැන් ලංකාවෙත් FB එකක් නෑනේ...![]()
දැනට ම FB එකේ ඒව කරල තියෙන්නෙ. ඒක වෙන ම කමිටුවකින් පාලනය වෙනව. FB එකේ ලංකාවෙ අය සෑහෙන ප්රමාණයක් බඳව ගත්ත ඒව ගැන හොයන්න.








