අකුණු ගහන්නේ නැත්තන් එච්චරයි![]()

ඔව් ඔය ඔපිස් ගිහින් එන කුකුල්ලු දියබරි වෙන්න වහින්න ඕනේඅපෝ ඔව් වැස්සටනම් කමක් නෑ අකුණු තමයි කේස් එක. වැස්සනම් ඉතින් හොඳයි![]()
ඔව් ඔය ඔපිස් ගිහින් එන කුකුල්ලු දියබරි වෙන්න වහින්න ඕනේ![]()

ඒ කුකුල්ලු නිසා කිකිලියන්ටනෙ කරදරේ. ඉතින් වැස්සොත් තවත් කරදර වැඩියි. ඇයි විනිසුරවන් හත් දෙනෙක් පත්කරල තියෙනවනෙ නඩුවට![]()
ආ... ඒකද
නඩු තීන්දුව එන සතියේ නේ
සිරි මාමාට වැඩි වාසි වෙයිනෙ
ඒව කියන්න බෑ. විනිසුරුවරුත් මනුෂ්‍යයොනෙ.
ර්ංජා කිව්ව වැඩි සෙට් එකක් ඉන්නෙ උන්ට කියල..

එයා කියල තිබුණෙ 5 කියලනෙ ඔන්න 7 දාල. පත්කරන අයවත් දන්නෙ නැතුව කොහොම ද ඒක කියන්නෙඑයා කියල තිබුණෙ 5 කියලනෙ ඔන්න 7 දාල.
ඒක තමයි. මේ ළඟකදිත් ජාත්‍යන්තර පොලිසියෙන් අල්ලල එවුවනෙ කාව හරි.



4ක් වත් රංජට ඇති. ඌ බොරු කියන්නෙ නැහැ. කෙලින් පොර ජෙනුයින් මෑන්ස්..
danne naane
![]()
කාට හරි එහෙම එකක් කළා. මතක නෑ හරියට. අර ජාතිවාදී කලබලයක් තිබුණෙ ළඟදි ඒ කාලෙ වගේ.

මීටර් නෑ 
මීටර් නෑ
![]()