~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අකුණු ගහන්නේ නැත්තන් එච්චරයි :yes:

    අපෝ ඔව් වැස්සටනම් කමක් නෑ අකුණු තමයි කේස් එක. වැස්සනම් ඉතින් හොඳයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔය ඔපිස් ගිහින් එන කුකුල්ලු දියබරි වෙන්න වහින්න ඕනේ :P

    :shocked::shocked: ඒ කුකුල්ලු නිසා කිකිලියන්ටනෙ කරදරේ. ඉතින් වැස්සොත් තවත් කරදර වැඩියි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි විනිසුරවන් හත් දෙනෙක් පත්කරල තියෙනවනෙ නඩුවට :D

    ආ... ඒකද
    නඩු තීන්දුව එන සතියේ නේ

    සිරි මාමාට වැඩි වාසි වෙයිනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... ඒකද
    නඩු තීන්දුව එන සතියේ නේ

    සිරි මාමාට වැඩි වාසි වෙයිනෙ

    ඒව කියන්න බෑ. විනිසුරුවරුත් මනුෂ්‍යයොනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ර්ංජා කිව්ව වැඩි සෙට් එකක් ඉන්නෙ උන්ට කියල..

    පත්කරන අයවත් දන්නෙ නැතුව කොහොම ද ඒක කියන්නෙ :rofl::rofl: එයා කියල තිබුණෙ 5 කියලනෙ ඔන්න 7 දාල.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පත්කරන අයවත් දන්නෙ නැතුව කොහොම ද ඒක කියන්නෙ :rofl::rofl: එයා කියල තිබුණෙ 5 කියලනෙ ඔන්න 7 දාල.


    4ක් වත් රංජට ඇති. ඌ බොරු කියන්නෙ නැහැ. කෙලින් පොර ජෙනුයින් මෑන්ස්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    4ක් වත් රංජට ඇති. ඌ බොරු කියන්නෙ නැහැ. කෙලින් පොර ජෙනුයින් මෑන්ස්..

    ඕව කියන්න බෑ. මේ රටේ වෙන දේවල්