~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්යෙන් සමාජය හරියි කියලා පිළිගන්නේ බහුතරයකගේ මතයනේ
    ඒ බහුතරේ මතය නිවැරදි මතය නොවෙන්න බැරිද?

    සමාජයේ බහුතර මතය හෝ පිළිගැනීම කියන දේත් සාපේක්ෂයි. ඔයා ඔය අහන ප්‍රශ්නයට සම්බන්ධවෙන පුද්ගලයා හෝ පුද්ගලයන් කණ්ඩායම අනුව තමයි මතය හරි හෝ වැරදි කියල පිළිගන්නෙ. හැබැයි ඒවට සමාජයේ මතයන් බලපානව. එයාල හැදුන වැඩුන සමාජයේ මුල්බැසගත්ත මතයන් අනුව එයාලගෙ මනසත් හැඩ‍ගැහෙනව.

    සමාජය කියන දේ අපිට නීර්ණය කරන්න බැහැනෙ. ඒ කියන්නෙ කෙනෙකුට සමාජය තමන්ගෙ පවුල වටා තියෙන එක වෙන්න පුළුවන්. තව කෙනෙකුට සමාජය තමන්ගෙ ගම වෙන්න පුළුවන්. තව කෙනෙකුට සමාජය තමන් ආශ්‍රය කරන අය වෙන්න පුළුවන්.

    ඒක නිසා සමාජයක බහුතර මතය හැමවිට ම නිවැරදි මතය වෙන්නෙ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපි යම්කිසි සමාජ රටාවක් අනුවනේ ජිවත් වෙන්නේ (සමාජය කිව්වේ ලෝකෙම ම්නිස්සු කියලා හිතමු)
    ඒ සමාජ රටාව හැදෙන්න ඇත්තේ දීර්ඝ කාලීනව මිනිස් බහුතර කැමැත්තට අනුව වෙන්නතිනේ.
    ඉතින් මේ සමාජ රටාව වැරදියි කියලා හිතන්න බැරිද?
    අපි ජිවත් වෙන විදිය වැරදි වෙන්න බැරිද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බන් පියුමි හංසමාලි ගැන අපේ කොල්ලෝ මෙච්චරටම වද වෙන්නේ ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බන් පියුමි හංසමාලි ගැන අපේ කොල්ලෝ මෙච්චරටම වද වෙන්නේ ?

    පිරිමි කියන්නෙ තනිකඩ ගැහැණු ගැන වදවෙන පිරිසක්. (තනිකඩ වෙන්න ඕන නෑ බැඳල හිටියත් සෑහෙන වදවෙනව) :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි යම්කිසි සමාජ රටාවක් අනුවනේ ජිවත් වෙන්නේ (සමාජය කිව්වේ ලෝකෙම ම්නිස්සු කියලා හිතමු)
    ඒ සමාජ රටාව හැදෙන්න ඇත්තේ දීර්ඝ කාලීනව මිනිස් බහුතර කැමැත්තට අනුව වෙන්නතිනේ.
    ඉතින් මේ සමාජ රටාව වැරදියි කියලා හිතන්න බැරිද?
    අපි ජිවත් වෙන විදිය වැරදි වෙන්න බැරිද?

    සමාජ රටාවන් නිරන්තර වෙනස්වීමවලට භාජනය වෙනවනෙ. එහෙම වෙනස් වෙන්නෙ සමහරවිට ඒ කාලයේදි ඒ සමාජ රටා වැරදියි කියල හැඟෙන නිසා වෙන්නත් පුළුවන්නෙ. ඔච්චර ලොකු පරාසයකට ගියොත් ඔයා අහන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න අමාරු වෙනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උත්තර දීපන් :angry:
    බහුතර මතේ හරි වෙන්නේ නෑ ඉතින් ඒවා මත නෙ. එක එකා එක එක ඒවා කියන්නේ උන්ට තේරෙන විදිහට. බලපන්කො දැන් අපේ රටේ මිනිස්සු බහුතර චන්දෙන් එකෙක් පත්කරගත්තා පේනවනේ වෙලා තියෙන දේ :P