~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා කියන විදියටනම් මානසික තෘප්තිය. අපි බැන්නත් බණින්නෙ මානසික තෘප්තිය නිසානෙ එහෙමනම්. එතකොට පියුමිට බණින අය හා හොඳ කියන අය දෙගොල්ලො ම අතර වෙනසක් නෑ ඔයා කියන විදියට. පියුමිව මුණගැහුණත් ලැබෙන්නෙ මානසික තෘප්තියක්නෙ.

    හ්ම්ම්ම්... :yes:
    අපේ කට්ටිය මානසික තෘප්තිය විදින විදියේ අවුලක් තියෙනවා වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් නම් ලීක් උනත් ඕවමනාවෙන්ම රඟපාන ඒවා තමයි..
    බලන්න ලීක් උනත් හොද ෆෝසස් වලින් හොද කොලිටි එකට තියෙන්නෙ ...
    පියුමිගෙ එකම ගන්නකො උදාහරණයකට........

    මන්ද මං බලල නෑ. පියුමි ගැන කියෙවුවට පොඩි එකා අහල තියෙන නිසා මං එයාගෙ ‍ෆෑන් කෙනෙක් නෙමෙයි :rofl::rofl:
     
    යුද ප්‍රකාශ කරනවද කියලා තාම කල්පනා කරනවා
    කම්මැලියි අප්පා
    ටිකක් හරි රිදුන නිසානේ close කරන්නැතුව මකලම දැම්මේ :rofl:

    කට්ටිය කලබොල වෙන නිසා තමයි ක්ලෝස් නොකලෙ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යුද ප්‍රකාශ කරනවද කියලා තාම කල්පනා කරනවා
    කම්මැලියි අප්පා
    ටිකක් හරි රිදුන නිසානේ close කරන්නැතුව මකලම දැම්මේ :rofl:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් එයාලගෙම තමයි :rofl::rofl: තීරණය ඔබ අතේ... මටත් පේන විදියට එකේ වැරද්දක් නං නෑ හැබැයි.. ජී ටි ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක්වත් දාලා තිබුනද එපා කියල
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ‍ෆිල්ම් එකක් රඟපාන්නෙ මිනිස්සුන්ට පෙන්වන්න. ඒක් නිසා ඒක දාන එක හෝ බලන එක වරදක් නෑ.
    හැබැයි ලීක් කියන්නෙ ඇයි? උවමනාවෙන් රඟපාන ඒව නෙමෙයිනෙ.

    දැන්නම් ඉතින් උවම්නාවෙන්මනේ උන් ලීක කරගන්නේ ජනප්‍රිය වෙන්න
    හරි කෙල්ල නොදැනුවත්ව ලික් උන එකක් බැලුවොත් අපි වැරදිද?

    දැන් නම් ලීක් උනත් ඕවමනාවෙන්ම රඟපාන ඒවා තමයි..
    බලන්න ලීක් උනත් හොද ෆෝසස් වලින් හොද කොලිටි එකට තියෙන්නෙ ...
    පියුමිගෙ එකම ගන්නකො උදාහරණයකට........

    මොකක්ද බන් උබ ඔය කියන සින් එක?
    අර කොල්ලව කිස් කරන එකනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යුද ප්‍රකාශ කරනවද කියලා තාම කල්පනා කරනවා
    කම්මැලියි අප්පා
    ටිකක් හරි රිදුන නිසානේ close කරන්නැතුව මකලම දැම්මේ :rofl:

    ඔයා නිසා රිදුන එකක් නෙමෙයි ඒක. ඒක සම්ප්‍රදාය. ඔයාව බැන් නොකරන්න ඇත්තෙ ඔයා එළකිරි එකට වැඩක් ඇති කෙනෙක් නිසා. නැත්තම් ඔයාව එවෙලෙ ම බෑන් කරනව. කලින් ඕනතරම් එහෙම වෙලා තියෙනව කට්ටියට. ඒ ත්‍රේඩ් එක මැකුවෙ ඇයි කියල දාපු ගමන් ත්‍රේඩ් එක ඩිලීට්. එහෙම නැතුව සයිට් එකක් කරන් යන්න අමාරුයි. නැත්තම් ඇඩ්මින්ව ගනන් ගන්නෙ නැතුව යනවනෙ කට්ටිය. එතකොට මේ සයිට් එක විනාශ වෙලා ම යයි.

    ඔයා හරිවුණත් වැරදි වුණත් ඒක එයාලගෙ තීරණය. ඒ තීරණයට හැමෝ ම අභියෝග කරන්න ගියොත් සයිට් එකක් පාලනය කරන්න බැරිවෙනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මන්ද මං බලල නෑ. පියුමි ගැන කියෙවුවට පොඩි එකා අහල තියෙන නිසා මං එයාගෙ ‍ෆෑන් කෙනෙක් නෙමෙයි :rofl::rofl:

    අනේ අම්මෝ... පව්....
    :rofl::rofl::rofl:
     
    දැන්නම් ඉතින් උවම්නාවෙන්මනේ උන් ලීක කරගන්නේ ජනප්‍රිය වෙන්න
    හරි කෙල්ල නොදැනුවත්ව ලික් උන එකක් බැලුවොත් අපි වැරදිද?
    තනියෙම් බැලුවොත් වැරදී :angry::angry::angry:

    මොකක්ද බන් උබ ඔය කියන සින් එක?
    අර කොල්ලව කිස් කරන එකනේ

    නෑ නෑ ප්‍රෝන් එක්ක තිබ්බා .............:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්නම් ඉතින් උවම්නාවෙන්මනේ උන් ලීක කරගන්නේ ජනප්‍රිය වෙන්න
    හරි කෙල්ල නොදැනුවත්ව ලික් උන එකක් බැලුවොත් අපි වැරදිද?

    මං කියන එක වැඩක් නැහැනෙ. ඔයාට මනසක් තියෙනවනෙ. හිතල බලන්න. ඔයාගෙ ළඟ කෙනෙකුට එහෙම දෙයක් වුණොත් කියල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාට ඕනැයි කියලා හිතෙන ඕනම දෙයක් :rolleyes:

    ඒ ප්‍රකාශයට මං විරුද්ධයි. තමන්ට ඕනයි කියල ඕන ම දෙයක් කරනවනම් අපි මිනිසා කියන එකේ තේරුමක් නැහැ. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් එයාලගෙම තමයි :rofl::rofl: තීරණය ඔබ අතේ... මටත් පේන විදියට එකේ වැරද්දක් නං නෑ හැබැයි.. ජී ටි ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක්වත් දාලා තිබුනද එපා කියල

    නෑනේ ඒකනේ අවුල
    මන් බලාපොරොත්තු උනෙත් ඒක :rofl:
    එහෙනම් කට්ටිය රිපල්යි කරනවනේ

    කාටවත් නොකියා උදේ පාන්දරම මකලා දාල
    2.40AM මට PM එක ඇවිල්ල තියෙන්නේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්ම්... :yes:
    අපේ කට්ටිය මානසික තෘප්තිය විදින විදියේ අවුලක් තියෙනවා වගේ

    එහෙම ම කියන්න බැහැ නේද? දැන් අපි ගොඩක් දේවල් කරන්නෙ ඔය මානසික තෘප්තිය වෙන‍ුවෙන්නෙ. තමන්ගෙ මානසික තෘප්තිය වෙනුවෙන් අනිත් අයට හානිදායක දේ කරන එක තමයි මට හිතෙන විදියටනම් අවුල් සහගත දේ.