ade ekkan ena ewn tharamk hoda health ekk thyan inna ewn dennnek genen... me dan order ekk awa liver dekakui heart ekakui
illala... ikmn krhn ekkn waren ubatath ganak dennan![]()
![]()



එකෙක් බටහිර සංස්කෘතියක් ගැන කියනවා තව එකෙක් ශරීර කටස් විකුනනවා තව එකෙක් මොකද්ද කෙල්ලෝ ගැන කතාවක් කියනවා අනේ මන්ද මට න පිස්සු වාගේ![]()


heh hehade ekkan ena ewn tharamk hoda health ekk thyan inna ewn dennnek genen... me dan order ekk awa liver dekakui heart ekakui
illala... ikmn krhn ekkn waren ubatath ganak dennan![]()

බලපන්කො.. Discord ගැන මොකෝ... එකත් අවුලක් නෑ එක ගැන දාපන් ත්‍රෙඩ් එකක්![]()



මන් මෙහෙම කිව්වොත්,
බටහිර සංස්කෘතිය ඔලුවේ තියාගත් මිනිස්සු සිංහල,බෞද්ද සංස්කෘතික සමාජයක ජිවත් වීමේ අවුල
මම ගැන කිව්වොත් නම් මම එහෙම කෙනෙක්ව බලනෙ කැමති කරගන්නෙ නෑ.... මොකද මට කෙලවීම පටන් ගන්නෙ ඒකෙන්. මෙයා මගෙ ඔක්කොම විනාශ කරලා එයත් විනාස වෙයි.............
මම කියන්නෙ කෙල්ලෙ කැමති නම් ..........
ඕනම කෙනෙක් කැමති කරගන්න පුලුවන් .......
ඔයාට ඒකෙල්ලම ඕනෙ නම් මෙහෙම කරනවා......
කෙල්ලෙට කොල්ලෙක් ඉන්නවා නම් ඒකොල්ලට වෙනකෙල්ලෙක් සෙට් කරනවා......
තව කෙල්ලෙගෙ යාලුවො අල්ලා ගන්නවා කෙල්ලො කොහොමත් යාලුවට වඩා උඩ යන්නනෙ බලං ඉන්නෙ......
තව ඔන්නං කෙල්ලට යාලුවො හදනවා.........
ටික ටික කරගන්න ඕනෙ හැබැයි පට්ටම කැමැත්තක් නැත්තම් මෙහෙම කරලත් වැඩක් නෑ යාලු උනත් එකට ඉන්න බෑ..
මෙහෙම කරන්න නම් ඒකෙල්ලගෙ රූපෙට නෙමෙයි කෙල්ලට ආදරේ කරන්න ඕනෙ.. ඒකියන්නෙ ඇස් වහගෙන එයාටම විතරක්.. තව කිවොත් කෙල්ල මොනවා කිවුවත් ආදරේ හින්දා ගනන් නොගෙන ඉන්න පුලාම් වෙන්න ඕනෙ.. එහෙම පුලුවන් නම් ඕක කරන්න පුලුවම් ....
..මම දන්න මේකෙ හිටිය කෙනෙකුත් එහෙම කෙල්ලෙක් දාගෙන... කෙල්ල එක්ක ඔස්ට්‍රියා ගියා මෙහෙ හිටියොත් වැඩේ දෙල් වෙන හින්දා.......
පාතාලය මදිවට දැන් ශරීර කොටස් විකුණන පොරකුත් ඉන්නවනෙ.![]()



අනේ අහිංසක අපිට මොනවා වෙයිද මේ කුරිරු මනුෂ්‍යයෝ අතරේ![]()
බලමුකෝ වැරදිලා හරි සල්ලි කාරයෙක් උනොත්![]()
එහෙම අවස්ථා තියෙනව. හැබැයි ඇත්තට ම වෙන්නෙ ඒකට වඩා බටහිර සංස්කෘතියත් හරියට නොදැන සිංහල සංස්කෘතියත් හරියට නොදැන ඒ දෙකේ ම කෑලි වලින් ජීවත් වෙන්න හදන එක. ඒකෙන් තමයි අවුල.



බලපන්කො.. Discord ගැන මොකෝ... එකත් අවුලක් නෑ එක ගැන දාපන් ත්‍රෙඩ් එකක්![]()

සල්ලිකාරයෙක් වෙන්න අමාරු නෑ. හරියට වැඩ කළොත්. හැබැයි අමතක නොකළ යුතු දෙයක් තියෙනව සල්ලි ම නෙමෙයි ජීවිතේ කියන්නෙ. සල්ලි ජීවිතේට රුකුලක් මිසක් ජීවිතේ සල්ලි ම නෙමෙයි.
මාත් ආසම බිස්නස් එකක්... මැරුණ එවුන් යවන්න හදා ගත්තා නම් ගොඩම තමයි ........

ekata ithn patan ganna wenawa funeral House (parlor) ekk.... ekath patta wade pitata penna funeral house eka athulen black market human organ shop eka.... hmmmmmmmm I.K.L & S funeral Parlors 


මන් ඔය වගේ බර මාතෘකා වචන දන්නේ නෑ
අසාවක් තිබ්බා ඉගෙනගන්න. ඒත් තාම බැරිඋනා


ඔහොම කිව්වම් මොටිවේෂන් බහිනවා
සයිස් 3 දාල ටයිප් කරන්න. අපි නාකි උන්දැල දැන්![]()

එකෙක් බටහිර සංස්කෘතියක් ගැන කියනවා තව එකෙක් ශරීර කටස් විකුනනවා තව එකෙක් මොකද්ද කෙල්ලෝ ගැන කතාවක් කියනවා අනේ මන්ද මට න පිස්සු වාගේ![]()
