~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ බම් මම කිවුවෙ මේ උබලා ලීක් වලට ආදපු එක ගැන.
    ඒකට ඔයා අනිත්වා එක්කර ගත්තට මට කරන්න දෙයක් නෑ..

    ටයිප් කරන්නා කොහොම ටයිප් කළත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුය. කියවන්නා කොහොම කියෙවුවත් ටයිප් කරන්නා සිහිබුද්ධියෙන් ටයිප් කළ යුතුය. :P
     
    හැමෝට ම හැමදේ ම හරියන්නෙ නෑ.

    ඇගිල්ලෙ තරම දැනං ඉදිමුණා නම් හරි..........

    හැබැයි මේ ආර්ථික ක්‍රමේම ඉස්සරහට ගියොත් නම් සල්ලි තියන පෙරේතයෙක් උනත් හා අම්මෙ කියයි ල්ලෝ :P:P:P:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිටි මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාල සරිගම ඇහෙන්නෑ වගේ
    පට්ට ගහපු සින්ඳු ටිකට බ්‍රේක් දාල දැන්නම් ඉන්නෙ නෑ වගේ
     
    ටයිප් කරන්නා කොහොම ටයිප් කළත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුය. කියවන්නා කොහොම කියෙවුවත් ටයිප් කරන්නා සිහිබුද්ධියෙන් ටයිප් කළ යුතුය. :P

    මහන වෙන්න ඔයා :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇගිල්ලෙ තරම දැනං ඉදිමුණා නම් හරි..........

    හැබැයි මේ ආර්ථික ක්‍රමේම ඉස්සරහට ගියොත් නම් සල්ලි තියන පෙරේතයෙක් උනත් හා අම්මෙ කියයි ල්ලෝ :P:P:P:P:P

    බහුතරයක් එහෙම වුණත් සුලුතරයක් හෝ ඉතුරු වෙනව වෙනත් අදහස් ඇතුව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    පිටි මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාල සරිගම ඇහෙන්නෑ වගේ
    පට්ට ගහපු සින්ඳු ටිකට බ්‍රේක් දාල දැන්නම් ඉන්නෙ නෑ වගේ

    :sorry::sorry: මේ ටිකේ අහන්නේ "My Jhonny Sailor Bold" :D:D
     
    • Like
    Reactions: Dodo Mahaththaya