~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Creap.gif

ඩෝං කෝසල්:shocked:
දඩිං බිඩිං ඩෝං
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙන්න මූ ඉංගිරිස් එකක් බලලා
    :shocked:

    මං ඉංග්‍රීසි ඒව බලන්නෙ නෑ කියල කොහෙ ද දැම්මෙ? මං ඕන ම භාෂාවක බලනව මට හරියනවනම් හා සිංහල සබ් තියෙනවනම්. :D
     
    මං ඉංග්‍රීසි ඒව බලන්නෙ නෑ කියල කොහෙ ද දැම්මෙ? මං ඕන ම භාෂාවක බලනව මට හරියනවනම් හා සිංහල සබ් තියෙනවනම්. :D

    නෑ ඔයා කියන්නෙම දෙමල ඒවා ගැනමයිනෙ..............
    ඒකයි එහෙම කීවෙ............