~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් බලනවා අන්නතයෙන් ආ තරු කුමරා එහෙම මරු :P

    මමනම් ඒක බලල නෑ :rofl::rofl: මං අඬන කොරියන් කථා, ෆිල්ම් බලන්නෙ නෑ. අර ෆයිට් තියෙන කොරියන් ෆිල්ම් කිහිපයක්නම් බලල තියෙනව.
     
    JJmqhh5.png



    me wage nangi kenek nam ha da :D:rolleyes:

    ඊයා ඕයි ඔය සිරසෙ බඩ්ඩක්(වැරදි විදිහට හිතන්න එපා) නේද මෙලෝ රහක් නෑ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    15n pahalawata nuul danna giyama awulak nedda
    masayak yannath kalin 15 gahanawane :sorry:

    19 ලුනෙ නවත්තන්නෙ. 30 වෙනකන් යන එකනම් ඇඟට ගුණ නෑ. ජීටී අයිය ඩිලීට් කරයි. ඔයාට ආයිත් 100000 නැති වෙනව.