~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මල් ගගහා යනවා ඇති තාත්ති වගේ;)
    hoda lamai karana eka thamai ape pethuma
    e wenuwen ona deyak karanna demawupiyan washayen api kriya karanna ona
    igena ganna dewal walata yomu karanna thamai aramunu karagena inne
    me rate thiyena thathwaya e sadaha nogelapena bawai mage nigamanaya wee thibenne nonage illeeema waha api kriyathmaka wiya yuthu bawai:D;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kirilliyo.jpg

    Ode to Joy කියන චයිනීස් එක කියල දාල තියෙන්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    30 වැඩි ඒව තමයි. පෝස්ට් ලක්ෂය තිබුණ ඒවත් 2 හෝ 3 තිබුණ.

    නෑ ඒක නිසා නෙමෙයි. එක එක හේතු නිසා. චැට් කරන එකනම් අඩුවුණේ හොම් එකෙන් චැට් ත්‍රේඩ් අයින් කරල චැට් සෙක්ෂන් එකට දාපු නිසා.


    නැහැ... කට්ටිය පෝස්ට් කවුන්ට් වැඩි කරගන්න තේරුමක් නැතුව copy & paste කරගෙන ගියනිසා... මාතෘකා නෑ කට්ටිය එනව යනව ඒකයි...
     
    එලිෆන්ට් හවුස් ද



    බොරු කියන්න ඕන නැහැ එකේ ප්‍රඩක්ට්ස් ගොඩක් හොදයි වගේම උන් පිරුසිදුවට හදනවා

    උන්ගේ අලුත්ම ෆැක්ට්‍රි එක අවිස්සාවේල්ල සෝන් එකේ කොළඹ අයිස් සමාගම ලෙසින් හදල තියෙනවා සේවකයින් 15 දෙනෙක් පමණක් මෙහි කාරිමික සේවකයින් ලෙස සේවය කරයි ලංකාවේ තවත් අධි තාක්ෂණික සමාගමක් :love:


    ඉතිහාසෙ එපා මට :rofl::rofl::rofl:
     
    අපිට මොන කන්‍යා පටලද බං.... එහෙනම් දැන් මොන්ඩිසෝරි යන කාලෙම කෙල්ලෙක්ව සෙට් කරගන්න ඔන....


    :baffled::baffled: එහෙම කරලාවත් පුලාම් වෙයි කියලා හිතනව ද බ්‍රෝ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කව්ද රෙනොගේ නෝනද :confused:?
    ඔව් අර සිරිසේන නෝනා තමා

    පොඩි ළමයෙකුත් එක්ක අවේ

    සේරම කොල්ලො හොරෙන් හොරෙන් හිනා වෙනවා අපි බලාගෙනයි ඒ වෙලාවේ හිටපු

    පොලිස් කාරයෝ ඉන්න නිසා හැමෝම සද්ද නොකර ඉන්නවා