මොනා හරියන්න ද? මං ලයින් දාන කෙනෙක් මංවත් දන්නෙ නෑ. මේ ත්රේඩ් එකේ එක ගැහැණු ළමයෙක්වත් නැහැනෙ![]()
නිවුසුත් කියනව ද? සමහරවෙලාවට මං ඔය දේශපාලන ඒවලදි සිරසෙ බ්රේකින් නිවුස් වගේ ඔන්ලයින් බැලුවනෙ. එහෙනම් දැකල ඇති.

මේ මොකක්ද බං මේ....
සදබෝල් ඇහුවා මම කිවුවා ඔයාට වැඩක් නෑ නේ නෑ නේ
මොකක්ද කිව්වේ.... මම නාකී...![]()

හොරාට ත්රෙඩ් දැම්මහම ගෑණු එයිද... රනිල්ට ඉන වැඩේ වගේ ටොයිලට් ගිහින් එද්දි අළුත් ත්රෙඩ් එකක්...

he he
පෝස්ට් 20000 වෙන්න කලින් වෙන ත්රේඩ් එකක් දානව. ඒක තමයි සූත්රය. එම සූත්රය ගෙනාවෙ අනාගත ආරක්ෂණය කියන හේතු සාදක සලකල.

ඒ මැකුවෙත් 30ක් වගේ ඒවද ?
ඒකෙන්ද පරණ අය එන එක අඩු උනේ
ඇයි යකෝ පෙන්ටතලන් එකේදී කිංස්ලි නේ කිව්වෙ