~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එකක් දෙකක් කියන්න පීඑම් හරි කමක් නෑ

    මං ගෙනල්ල නෑ උබුන්ටු ඇරෙන්න. ඒත් මං දැක්ක එක එක සයිට්වල තියෙනව ආටිකල්. ආයිත් හම්බුනොත් දාන්නම් මෙතන. :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ගෑණි වැඩිය මිඩියා වලට එනව අඩුයි

    ඇයි ඉතින් මුහුණ දෙන්න අමාරුයි නෙ
    බත් කාල :P
    එච්චර අවුලක් නෑ දැන් නං ගොඩක් කල් අනික ෆේස්බුක් එහෙම තිබුනෙ නෑනේ ඒ කාලේ :P

    කැතම සිද්දිය උනේ හසිනි ගෝනගලට :sorry:
     
    බරණැස් නුවර එක් කාලෙක මෙන්න මෙහෙම උනා

    කොහොමද ඔයාලා එළකිරි ෆෝරම් එක ගැන දැනගත්තේ :P


    මම දැන ගත්තෙ. මම දන්න එකෙක් අපේ ගෙදර ඇවිත් මගේ එකෙන් නෙට් ඉන්න ගමන් මට දෙයක් පෙන්නන්න තියෙයි කියලා සයිට් එකකට ආවා... ලොග් නොවී පෙන්නන්න බැරි නිසා ලොග් උනා... මටත් ඒවගේ මේකට එන්න ආස හිතුනා... පස්සෙ එයාට කියලා එකවුන්ට් එකක් හදා ගත්තා ....... ඔන්න ඔහොම තමයි