පඩිය අනූව තමා ඉතින්... මට 25%ක් වදිනවා... තව ටිකක් වැඩි උනොත් 39%ක්... එතකොට සොරි තමා...
නෑ රේන්බෝ ට්රයිසිකල් එකක් තියෙයි .............
ඒවාගේ දාගෙන යන්න බෑ.... සුදු වෑන් ටිකක් අරන් තිබ්බෝත් 2020න් පස්සේ කීයක් හරි හොයා ගන්න පුලුවන්


39% මුලු පඩියටමද නැත්තම් 25% මුලටිකට ඉතුරු ටිකට 39% ද
මුලු පඩියට.... සොට් එක දෙනවා හොඳට... ඒත් අවුලක් නෑ.... ඒ සල්ලි වලින් හොරකං කරන්නේ නෑ.... ටැක්ස් කැපෙන ඒවා වින්ව්දව වැඩ කරනවා....
උබලගෙ $5000 ගෙවනවා නම් 39% කැපෙනවද?
කෝ මල්බබා ස්වර්ගස්ථ උනාද![]()

