ඔය කියන වැඩිහිටියන්ගේ කාලෙත් ඕව තිබුනා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙයි. ඇත්තට ආදරේ කරන ප්‍රේමවන්තයොත් අදත් ඉන්නවා හෙටත් ඉඳියි. අපි ඉතින් හැම වෙලේම අපේ කාලේ මරු දැන් ඉන්න උන් කමකට නෑ කියල පොඩ්ඩක් බනින සිද්දියක් තියෙනවනේ. පරම්පරා ගට්ටනේ ද මොකද්ද කියන්නේ.

ඒක ඇත්ත. කොයි කාලෙත් ඒ වගේ දේවල් තියෙනව. දැන් හැබැයි රැල්ලට ආදරය කිරීම වැඩිවෙලා තියෙනව.




