~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
    නාමල් ආයේ පිපුණාවේ

    නාමල් ආයේ පිපුණාවේ
    කකියයි මගේ මනස රිදවූ නිසා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
    නාමල් ආයේ පිපුණාවේ

    නාමල් ආයේ පිපුණාවේ
    කකියයි මගේ මනස රිදවූ නිසා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා

    baba1.png
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    Howling fury, reap the sky - pale winds of death unleashed
    Storm of iron - gale of steel ; erupting demon fist
    In praise of death we celebrate the hunger for the kill
    Into pandemonium - stench of scorched flesh
    Boiled blood, charred bones
    All heaven exult as destruction spreads its wings

    Cracked horizon, bleeding ground, cold ruin branches out
    Falling into livid dust - prophets of steel arise
    Warbound ! Frontschwein ! back to the panther line
    Willingly triumphing in eternal death, decay, ruin
    - yet the only victory belongs unto the flies

    Armored count - wood-splinters swirling
    Red pawns keeps falling
    Armored count - breathing smoke and sparks
    Once again falling down

    Fastsack, westsack - cognac infused attack
    Barrage after barrage, torn apart like paper sacks
    Machine guns preaching, engines roar - merciful faith no more
    Into pandemonium - stench of scorched flesh, broiled skin, burnt hair
    All heaven exult as destruction spreads its wings
    Death - decay - ruin
    - yet the only victory belongs unto the flies
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෙල්ලො ගැන කිසිම වෛරයක් නැහැ. කෙල්ලො නිසා ඒ වගේ අය බිහිවෙනව කියනව නෙවෙයි.. කෙල්ලොන්ගෙ සමහර ගොං වැඩ නිසා ඒවට අනුබල ලැබෙනව කියන එකයි මම කියන්නෙ...
    මතක තියාගන්න හොර මිනිහ එක්ක එකතුවෙලා තමන්ගෙ දරුවත් වලාගෙන ඉන්දෙද්දි තමන්ගෙ නියම මිනිහව මරන්න පුළුවන් ශක්තියක් තියන ගෑණුත් මේ රටේ ඉඳල තියනව වැඩි ඈතක නෙවෙයි... මේ මෑත කාලෙම.

    අම්ම කෙනෙක් බිහිකළ දරුවෙක් දෙවනුව උපදින්නෙ.. පෙම්වතියගෙන් හෝ බිරිඳගෙන්,

    මගෙත් යෙහෙළියො අනන්තවත් ඉන්නව. බල්ලෙකුට පූසෙකුට කරදරයක් වුනත්.. සෑහෙන කම්පාවෙන තරම් අහිංසක අය. ඒ අය වගේ නෑ හැමෝම.. ගොඩාක් ඉන්නෙ සට කපටි අම්මණ්ඩිල තමයි...

    එහෙම හිටිය කිය හැම කෙල්ල ම, ගැහැණිය ම එහෙම වෙනව ද?

    එතකොට එහෙම අනියම් සම්බන්ධතා තියෙන ඕනතරම් මිනිස්සු ඒ සම්බනධතා තියෙන ගැහැණිය හා තමන්ගෙ නීතයානුකූල ගැහැනිය මරන්නෙ. මේ ඊයෙ පෙරේදත් එහෙම කළේ. ඒවට මොක ද ඔයා කියන්නෙ?

    ගොඩක් ඉන්නෙ හොඳ අය. ඕන ම කෙනෙක් තුළ නරක හොඳ දෙක ම තියෙනව. එක එක්කෙනා එක එක අවස්ථාවන්ට මුහුණ දෙන විදිය හා ක්‍රියාකරන විදිය වෙනයි.

    හැමතැන ම ගැහැණු බහුතරය නරකයි? පිරිමි බහුතරය හොඳයි? මාර තර්ක තමයි මේව :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    මම කියන්නෙ හැම ගෑණු කෙනාම ගැන නෙවෙයි. හොඳ අයත් ඉන්නව ඒත් හොද අය 100කින් සමාජෙට ලැබෙන යහපත වගේ නෙවෙයි නරක එක්කෙනෙක්ගෙන් සමාජෙට ලැබෙන අයහපත. මම කියන්නෙ ඒකයි. අනික පිරිමියෙක් නරක් වුනොත් දරුණු වුනොත් ක්‍රියා කරන්නෙ තනියම වුනත් ගැහැණු අය ක්‍රියා කරන්නෙ පිරිමියාවත් ඇදගෙන ඒකයි වෙනස...
    ගොඩක්ම ඉන්නෙ හොඳ අය කියල කියන්නෙ කොහොමද..? අපි ආශ්‍රය කරන අයගෙන් ගොඩාක්ම ඉන්නෙ හොඳ අය කියලනම් කියන්න පුළුවන්...
     
    ඔයා ගොඩක් ම ඉන්නෙ නරක අය කියන විදියට ම තමයි මං ගොඩක් ම ඉන්නෙ හොඳ අය කියන්නෙ. :P:P

    අනේ පවු පිරිමි අය ගැහැණු අය කියන ‍ඒව ම කරන අයනෙ.

    දැන් පිරිමි අය තනිය ම ක්‍රියා කරන නිසා වෙන්න ඇති නේද අර පිහියෙන් අනින්න 3 දෙනෙක් ගිහින් තියෙන්නෙ.