කෙල්ලො කියන්නෙ ඉතින් මොළගෙඩි නේ.... තමන්ගෙ වාසියට ඕන මගුලක්... හොඳක් නරකක් හොයන්නෙ නැහැනේ...






කෙල්ලො කියන්නෙ ඉතින් මොළගෙඩි නේ.... තමන්ගෙ වාසියට ඕන මගුලක්... හොඳක් නරකක් හොයන්නෙ නැහැනේ...






ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
නාමල් ආයේ පිපුණාවේ
කකියයි මගේ මනස රිදවූ නිසා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
කකියයි මගේ මනස රිදවූ නිසා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා









කෙල්ලො ගැන කිසිම වෛරයක් නැහැ. කෙල්ලො නිසා ඒ වගේ අය බිහිවෙනව කියනව නෙවෙයි.. කෙල්ලොන්ගෙ සමහර ගොං වැඩ නිසා ඒවට අනුබල ලැබෙනව කියන එකයි මම කියන්නෙ...
මතක තියාගන්න හොර මිනිහ එක්ක එකතුවෙලා තමන්ගෙ දරුවත් වලාගෙන ඉන්දෙද්දි තමන්ගෙ නියම මිනිහව මරන්න පුළුවන් ශක්තියක් තියන ගෑණුත් මේ රටේ ඉඳල තියනව වැඩි ඈතක නෙවෙයි... මේ මෑත කාලෙම.
අම්ම කෙනෙක් බිහිකළ දරුවෙක් දෙවනුව උපදින්නෙ.. පෙම්වතියගෙන් හෝ බිරිඳගෙන්,
මගෙත් යෙහෙළියො අනන්තවත් ඉන්නව. බල්ලෙකුට පූසෙකුට කරදරයක් වුනත්.. සෑහෙන කම්පාවෙන තරම් අහිංසක අය. ඒ අය වගේ නෑ හැමෝම.. ගොඩාක් ඉන්නෙ සට කපටි අම්මණ්ඩිල තමයි...


එහෙම හිටිය කිය හැම කෙල්ල ම, ගැහැණිය ම එහෙම වෙනව ද?
එතකොට එහෙම අනියම් සම්බන්ධතා තියෙන ඕනතරම් මිනිස්සු ඒ සම්බනධතා තියෙන ගැහැණිය හා තමන්ගෙ නීතයානුකූල ගැහැනිය මරන්නෙ. මේ ඊයෙ පෙරේදත් එහෙම කළේ. ඒවට මොක ද ඔයා කියන්නෙ?
ගොඩක් ඉන්නෙ හොඳ අය. ඕන ම කෙනෙක් තුළ නරක හොඳ දෙක ම තියෙනව. එක එක්කෙනා එක එක අවස්ථාවන්ට මුහුණ දෙන විදිය හා ක්රියාකරන විදිය වෙනයි.
හැමතැන ම ගැහැණු බහුතරය නරකයි? පිරිමි බහුතරය හොඳයි? මාර තර්ක තමයි මේව![]()
මම කියන්නෙ හැම ගෑණු කෙනාම ගැන නෙවෙයි. හොඳ අයත් ඉන්නව ඒත් හොද අය 100කින් සමාජෙට ලැබෙන යහපත වගේ නෙවෙයි නරක එක්කෙනෙක්ගෙන් සමාජෙට ලැබෙන අයහපත. මම කියන්නෙ ඒකයි. අනික පිරිමියෙක් නරක් වුනොත් දරුණු වුනොත් ක්රියා කරන්නෙ තනියම වුනත් ගැහැණු අය ක්රියා කරන්නෙ පිරිමියාවත් ඇදගෙන ඒකයි වෙනස...
ගොඩක්ම ඉන්නෙ හොඳ අය කියල කියන්නෙ කොහොමද..? අපි ආශ්රය කරන අයගෙන් ගොඩාක්ම ඉන්නෙ හොඳ අය කියලනම් කියන්න පුළුවන්...

