~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

හැමතැන ම ඉන්නෙ. එක තැනක් කියල නෑ. ලස්සන කියන දේ සාපේක්ෂයිනෙ. ඔයාට ලස්සනයි කියල හිතෙන අයත් ඇති. එළියට බැස්සම :D

:no::no::no:

කොලඹ ,නුවර ,නුවර එළිය ,අවිස්සාවේල්ල ,ගාල්ල ,කතරගම ,කිරින්ද ,යාපනය, ඩෙල්ෆ් ඔය එකම එක තැනකදිවත් ලස්සන කෙල්ලෙක් සෙට්වෙලා නෑ ආදරේ හිතෙන විදිහෙ ....

මම කියන්නෙ ආදරය සෙක්ස් නෙවෙයි............

සෙක්ස් පැත්තෙන් බැලුවම නම් ඕන තරම් සෙට් වෙනවා ආදරේ හිතෙන්නෙ නෑ :no::no::no::no:

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: රාජකාරිය දේවකාරිය කියලත් කියනවනෙ. :D

    හ්ම්... හිතට එකඟව කරන්න ඕන කරන දේ... නැත්නම් හොඳ නෑ..... අපි ජීවත් වෙන්නෙ ඒ නිසානේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :no::no::no:

    කොලඹ ,නුවර ,නුවර එළිය ,අවිස්සාවේල්ල ,ගාල්ල ,කතරගම ,කිරින්ද ,යාපනය, ඩෙල්ෆ් ඔය එකම එක තැනකදිවත් ලස්සන කෙල්ලෙක් සෙට්වෙලා නෑ ආදරේ හිතෙන විදිහෙ ....
    මම කියන්නෙ ආදරය සෙක්ස් නෙවෙයි............
    සෙක්ස් පැත්තෙන් බැලුවම නම් ඕන තරම් සෙට් වෙනවා ආදරේ හිතෙන්නෙ නෑ :no::no::no::no:

    ඒවයෙ නෙවෙයි ලස්සන මල් පිපිල තියනව ඕන තරම් කැලෑවල් වල...
     
    SLT රිම් එක මෙලෝ රහක් නෑ :rofl:

    එස් එල්ටී තමයි එහෙමවත් පුලුවම් අනිත්වා ඔයටිකවත් බෑ

    එකම අවුල ඩේටා තියෙද්දිත් ස්පීඩ් එක අඩුයි ....... ෆෝන් ලයින් එකත් එක්ක දෙකම යූස් වෙනවා වැඩි උනාම..:sorry::sorry::sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හැබැයි ඉතිං මනුස්සකමට හිනාවෙලා නෙවෙයි....
    කිංඩියට හිනාවෙලා....
    පැයක් විතර තමයි ඉතින්.. ශේප් කරගත්ත...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :no::no::no:

    කොලඹ ,නුවර ,නුවර එළිය ,අවිස්සාවේල්ල ,ගාල්ල ,කතරගම ,කිරින්ද ,යාපනය, ඩෙල්ෆ් ඔය එකම එක තැනකදිවත් ලස්සන කෙල්ලෙක් සෙට්වෙලා නෑ ආදරේ හිතෙන විදිහෙ ....

    මම කියන්නෙ ආදරය සෙක්ස් නෙවෙයි............

    සෙක්ස් පැත්තෙන් බැලුවම නම් ඕන තරම් සෙට් වෙනවා ආදරේ හිතෙන්නෙ නෑ :no::no::no::no:

    ලස්සන ගැනනෙ ඇහැවුවෙ. ආදරේ ගැන නෙමෙයිනෙ. අනිත් අයට කැත ම කෙල්ලෙක් ට වුණත් තමන්ට ලස්සනයි කියල හිතිල ආදරය හිතෙන්න පුළුවන්. දකින දකින් කෙල්ලට ආදරේ හිතෙනවනම් ඒක ආදරයක් වෙන්නෙ නැහැනෙ. ඔයාට වශේෂිත කෙනා දකියි ඔයා කොයි ලොකෙන් හරි.
     
    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.
    අදත් කිසි වැඩක් නැති පාර්ලිමේන්තුවක් තියෙයි ද දන්නෙ නෑ. ඇක්ෂන් තියෙනවනම් තමයි පාර්ලිමෙන්තුවක් වුණත් බලන්න හිතෙන්නෙ :rofl:
    ko oyalage kattiya parliament enne ne ne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... හිතට එකඟව කරන්න ඕන කරන දේ... නැත්නම් හොඳ නෑ..... අපි ජීවත් වෙන්නෙ ඒ නිසානේ...

    අනිව අනිව ඒක හොඳ දෙයක්. තමන් හම්බුකරගෙන කන දේට වංචා කරන්න හොඳ නෑ. අනිත් එක ඒකට ගෞරවයක් තියෙන්න ඕන.
     
    ඒවයෙ නෙවෙයි ලස්සන මල් පිපිල තියනව ඕන තරම් කැලෑවල් වල...

    කැලෑ මල් තලන්න :rolleyes::rolleyes::rolleyes:

    හමේ නෙහ්

    මට ආස හිතෙන්නෙ පොඩ්ඩක් උස අයට තමයි මෙහෙ උස ලස්සන අය අඩුයි ...... 1.75 m වත් ඕනෙ