ekata nam mama deshapalana resweemaka dakapu wedima senaga hitiya
aththama kiwwoth galu pare kollupitiya handiye idalama wage senaga hitiya
samahara ewun herila giya

ekata nam mama deshapalana resweemaka dakapu wedima senaga hitiya
aththama kiwwoth galu pare kollupitiya handiye idalama wage senaga hitiya
samahara ewun herila giya

den balapan owa ithin chain eka wage yanawaneඅනියම් සම්බන්දයක් කියලත් කියනවා
කෙල්ල බැදපු කෙනෙක්ලු![]()
දන්නව වෙන්න පුළුවන්නෙ. දන්නෙ නෑ වගේ ඉන්නත් පුළුවන්නෙ.
mokekඔව් පොඩි එවුන්ගේ අනිත් එක
tupac කාරයත් කෙල හලලා තිබ්බේ ත්රෙඩ් එකක් දාලා
නීතියට හැඟීම් නැහැනෙ. ඇඬුව ද නැද්ද වැඩක් නෑ නීතියට. කෙල්ල කිවුවනම් ගහන්න, මරන්න වගේ එකක් එයාවත් අත්තඩංගුවට ගන්නව.
oct update eka mama mekata gehuwe ne banමටනම් අවුලක් නැ
oct update එක වෙන්නැති අවුල
ඒ අමු බොරුකාරයෙක්. හෙන බොරු ගහන්නෙ පොර.
marapu ekage kellata meruna ekage malli karadara kara kiyala
marapu eka mallita gahala ita passe meruna ekata oka aranchi wela aruta thaga dala
ita passe aru awilla enala kiyala seen ekakda
deka denakota eliyata ewi
ඔව් එහෙම සිද්ධියක් තමයි කියන්නෙ. ඒත් කවුද දන්නෙ ඕවල ඇත්ත නැත්ත. අපි මෙතන කියෙවුවට ඕව හරියට සිද්ධිය අපි කවුරුවත් දන්නෙ නැහැනෙ. සමහරවිට කෙල්ල වෙන තරහක් තිවිල කියල ම කෙරෙවුව ද කවු ද දන්නෙ? එහෙම නැත්තම් අරූව කලින් මැරුන එක්කෙනා මරන්න හදල පස්සෙ මැරුව ද කවු ද දන්නෙ? ඕව ඉතින් පොලිසිය සිදුකරන පරීක්ෂන අනුව තමයි එළියට එන්නෙ.
මං කියපු දේට ඒක සම්බන්ධයක් නැහැනෙ. බැඳපු අය ඉතින් ගතකරන ජීවිතය කටුකයි දකුණු ආසියාතික රටවල.
ඔයාලගෙ තර්කය අනුව එතකොට අර කොල්ල හවුල් නෑ. කෙල්ල වැරදිනම් අර කොල්ලත් වැරදියි. නැත්තම් කෙල්ලත් වැරදි නෑ අර කොල්ලත් වැරදි නෑ. තමන්ගෙ පැත්තට වාසි ගන්න ඕන එකක් කියනවනෙ ඔයාල.අනිත් එක කෙල්ලට දිවැස් තියෙනව ද? මූ ගිහින් මරයි කියල?
හරි මෙහෙම හිතන්නකො. ඔයා මට කියනව අරූව ගිහින් මරන්න කියල. එතකොට මම අරූව මරයි කියල තියෙන ගැරැන්ටිය මොකක් ද?
කෙල්ල කීයටවත් ගහන්න, මරන්න කියන්නේ නෑ
කෙල්ල කොල්ල ඉස්සරහ සිද්දිය කියලා අඩන ටික ඇති ඔය වගේ දෙයක් වෙන්න
ඔයාලගෙ තර්කය අනුව එතකොට අර කොල්ල හවුල් නෑ. කෙල්ල වැරදිනම් අර කොල්ලත් වැරදියි. නැත්තම් කෙල්ලත් වැරදි නෑ අර කොල්ලත් වැරදි නෑ. තමන්ගෙ පැත්තට වාසි ගන්න ඕන එකක් කියනවනෙ ඔයාල.අනිත් එක කෙල්ලට දිවැස් තියෙනව ද? මූ ගිහින් මරයි කියල?
හරි මෙහෙම හිතන්නකො. ඔයා මට කියනව අරූව ගිහින් මරන්න කියල. එතකොට මම අරූව මරයි කියල තියෙන ගැරැන්ටිය මොකක් ද?
neththe koheda yako thamath hodatama denawa
magasin eke ehema seratama denawa reta light wehuwawa
aye kawuru kiyala hoyannada

කොල්ලා කියලා උසාවියට කෙල්ල කිවුවා කියලා .
කෙල්ලව කැදවලා කෙල්ල ලෝයර් කෙනෙක් නැතුව ගියොත් නම් කෙල්ලට බඩු
එහෙම නැත්තම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ මානසික කම්පනව ඇරෙන්න.......

ලෝයර් කෙනෙක් එක්ක ගියත් කෙල්ල කියල තියෙනවනම් මරන්න කියල හෝ ඒකට අනුබල දුන්නම් කෙල්ලට කොහොමත් කේස් යනව. මොක ද වරද කළාටත් වඩා වරදට අනුබල දුන්නට දඬුවම් දෙනව සෑහෙන්න.

මම කැමති අය ඉන්නෙ දකුණු ආසියාවෙ ඔයාට මම කියලා තියනවා ..
ඔයා මම ගැනනෙ ඇහුවෙ
මම එහෙම හිතං මෙසේජ් කලේ ................

deka denakota eliyata ewi
mama dekala thiyenawa podi ewunta police karayo sambola bedanawa