උන්ට ගවර්මන්ට් එකෙන් දෙනවා... කුඩු ටිකත් දෙනවා... ම්නිස්සුත් දෙනවා... හොරකමුත් කරනවා.... කන්න දෙනවා... බොන්න දෙනවා.... නිදා ගන්න දෙනවා... ඒ නිසා උන් රස්සාවක් කරන්නේ නෑ....
ඒශියන් උන් නැද්ද එහෙම
උන්ට ගවර්මන්ට් එකෙන් දෙනවා... කුඩු ටිකත් දෙනවා... ම්නිස්සුත් දෙනවා... හොරකමුත් කරනවා.... කන්න දෙනවා... බොන්න දෙනවා.... නිදා ගන්න දෙනවා... ඒ නිසා උන් රස්සාවක් කරන්නේ නෑ....
ඇන්ටිලා නම් මට සෙට් වෙලා නැහැ
අපේ ගෙදර ආපු යාලුවෙක් නම් අපේ ගේ ඉස්සරහ රෙන්ට් එකට හිටිය ඇන්ටි කෙනෙක් සෙට් කරගෙන යාම් ඊම් කළා
යකෝ මෙහෙන් යන හැමෝම ඔහොමද බං
දන්නෑ බං... මම කොහොමත් ගෙදර හදන් කන්නේ.. මෙහේ කේෆ්සී කැම කන්න අමාරුයි... සැරට නෙමේ හදන්නේ... පීසත් එහෙමයි.... මොන මගුලක්වත් කන්න බෑ.... ගෙදරින් කාලා බොන්න තමයි පිටට යන්නේ..
ලස්සනයි වගේ පෙනුනට හෙන දුකක්

ඔව්... සිංහලෙක් කතා කරන්න නෑ... අපිට ඔන විදිහට කන්න බොන්න නෑ... පිටට ගිහිල්ලා වතුර දාලා පස්සක් හෝදන්න නෑ.... මාස 8ක් විතර ඇදුම් 4ක් විතර ඇඳන් ඉන්න ඔන... පට්ටම දුකක්...

මිට කලින් මාව දැකලා නැද්ද?
නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න

oya ratawal waladi hodama wede thamai palathuru ehema fresh ewa thiyenawa ne
belgium wala ehema patta fresh fruits thiyenawa![]()