අදද? හෙටද?
නැත්නම්,
මේ මොහොතේද?
නොසිතු නිමේෂයක...
නියතව හිමිවන,
(අ)ස්වභාවික මරණය
Who shall crucify the last prophets
And have them wilt on splintered stems?
Who shall churn hells across the earth
And reascend to seat himself…
At the left hand ov Satan
Be gaoler ov the living
…And ov the dead
As it was in the beginning
Now and shall ever be
…World without end
Amen
අදද? හෙටද?
නැත්නම්,
මේ මොහොතේද?
නොසිතු නිමේෂයක...
නියතව හිමිවන,
(අ)ස්වභාවික මරණය
මම කැමති නිවර්ථන කලපීය වැසි වනාන්තර වලට.. ශූෂ්ක කලාපයට මම කැමති නෑ.... ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා...
එහෙනම් මොනවා කරන්නද