කිව්වම මතක් උනේ...
මම කැම්පස් යනකොට නැවතිලා හිටියේ බෝඩිමේ අයියා ආමි එකේ වැඩ කලේ... වෙන ෆැකල්ටියක කොල්ලෙකුත් අපිත් එක්ක හිටියා.. මට උගේ ගමන් බිමන් එච්චර ඇල්ලුවේ නෑ... ඌ අක්කත් එක්ක ටිකක් වැඩි ගනුදෙනුවක් තිබුනා...
එක පාරක් වැකේශන් ඉවර වෙලා එද්දී අක්ක මූණ නිල් වෙලා තිබ්බා.. අක්කා කිව්වේ වැටුනා කියලා... ඒත් ඊට පහුවෙනිදා අක්කාගේ කොල්ලා ඇවිල්ලා කියපි අපේ අම්මා ෆෝන් එකෙන් කාටද කතා කරලා තාත්තා ගැහුවා කියලා... අර කොල්ලා ආයේ ඒ බෝඩිම පැත්ත පලාතේ ආවේ නෑ...
අපේ නම් අහු උනේ නැහැ මොකද ඒ අක්කත් බැඳලා ඩිවෝස් වෙලා හිටියේ
ඒ කාලේ එක වසරේ ළමයෙක් හිට්යා වැල්ලවාය සයිඩ් එකේ අක්ක කෙනෙක්