~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මක් කරාද ඩේට වලින් :P මාසෙට කීයක් හම්බෙනවද

    36GB දවල්ට. බ්‍රවුසින්වලට සෑහෙන්න යනවනෙ. මම දවසකට ටැබ් 1000 වැඩිය බ්‍රවුස් කරනවනෙ. මේ මාසෙ වගේ නම් ඉතින් ගියෙ දේශපාලන ඒවට හා මැච් වගේ ඒවට පොඩ්ඩක් ගියා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එච්චර ගතියක් නෑ කියල කනින් කොනින් අහන්න ලැබුන. කමක් නෑ නමට හරි බලනව

    මමනම් ඒකෙ එක ෆිල්ම් එකක්වත් බලුවෙ නෑ. වෙන ඒවනම් බලනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2010 ආපු එක හොඳයි ඒක බලන්න :yes: අනික්වා නං වැඩක් නෑ එච්චර

    ඒක හරියන්නෙත් නෑ මට. මං ඉතින් අර ලොකු සත්තු ඉන්න කථානම් බැලුව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි අවුරුදු 12 විතර ඉඳල යූස් කරන්නෙ ඕව :P

    අවුරුදු ගානක ඉදන් පුරුද්දට වගේ එකම පක්ෂෙකට චන්දෙ දෙනවා වගේ වැඩක් :P