mta nn e kaaleth amathakai wage dan dan wayasaka dial ne dan
![]()
මටත් මතක නෑ. මොක ද ඉතින් මං එකකට කියල ගුටිකන්නෙ නැහැනෙ ඉස්කෝලෙන්

ඒත් එක එක ඒව මතක නැතුව ගුටිකෑව කියලනම් මතක තියෙනව. mta nn e kaaleth amathakai wage dan dan wayasaka dial ne dan
![]()

ඒත් එක එක ඒව මතක නැතුව ගුටිකෑව කියලනම් මතක තියෙනව. අහ මෙටල් වලින් තොර ලොවක් ඔයාට නැහැනෙ![]()


මං ෆයිබර් නෙමෙයි පාවිච්චි කරන්නෙ. අනිත් එක ඩේට කොහොමත් යනවනෙ
මට 512 තිබිද්දිත් මාසෙට 55GB වගේ ගියා. දැනුත් ඉතින් ඒ වගේ තමයි.




ehema ne mcn ... hama music genre ekkma ahanawa man.. eth wadiya ahanne metal thamai...![]()
මටත් මතක නෑ. මොක ද ඉතින් මං එකකට කියල ගුටිකන්නෙ නැහැනෙ ඉස්කෝලෙන්ඒත් එක එක ඒව මතක නැතුව ගුටිකෑව කියලනම් මතක තියෙනව.


යුටුබ් වීඩියෝ එහෙම ඉක්මනට ලෝඩ් වෙද්දී ලෝභයි![]()
ow ow ehema seen ekk dekak arunama anithwa nn mathaketa enne ne![]()

ඒක නිසා තමයි මතක වැඩිය. නැත්තම් ඉතින් මොන්ටිසෝරිය ගැනවත් මතක නෑ.
මම දැම්මට මං හොල්මනක්නෙ
ඉතින් කවුරු හරි ජීවත් වෙලා ඉන්න කෙනෙක් තමයි ලියන්න ඇත්තෙ.මගෙ ඉතින් පවුලෙ නෑදෑයො ම ඕව කථා වෙද්දි මතක් කරනව. මොක ද එයාල දන්නවඒක නිසා තමයි මතක වැඩිය. නැත්තම් ඉතින් මොන්ටිසෝරිය ගැනවත් මතක නෑ.


නංගි සනීපෙන් ද කියල අහන්නකො![]()



ඔයා එහෙම අහන්න
මන් අරහෙම දෙන්න ගැනම අහන්නම්![]()
