~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවදත් මං විරුද්ධයි කුණුහරුප පාවිච්චියට ත්‍රේඩ්වල :rofl:

    මාත් :yes:
    හැබැයි ඉතින් ඉවසීමේ සිමාවකුත් තියෙනවා :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nope:sorry::sorry: eth mn venom origin story eka study korala thye.. blanna one:D:D film set ekk dwnld krla thynne blnna welawak ne :(:(:(

    ඔරිජිනල් ස්ටෝරි කිව්වේ කොමික් බුක් ද :confused:
    එල එල බලන්න නංගිත් එක්ක :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් :yes:
    හැබැයි ඉතින් ඉවසීමේ සිමාවකුත් තියෙනවා :rolleyes:

    කුණුහරුප කිවුව කියල වෙන සෙතක් නැහැනෙ. එක්කෙනෙක් කිවුව ම අනිත් කෙනත් කියනව. දිගට ම යනව. ඔන්න මුහුණට මුහුණනම් දෙකක් දීල අදින්න හරි පුළුවන්නෙ. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් කාටුන් නොබලා අමාරුවෙන්නෙ ඇත්තෙ ;)
    ඉතිං කොහොමද ඕක මතක තියෙන්නෙ..............:lol::lol::lol:

    කාටූන් බැලුවෙ නෑ අපි සෑහෙන කාලෙකින්. කවුද බෝයි එක ළඟක දි බැලුව ආයිත්. ඊට පස්සෙ මතක නෑ :D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    එළ එළ ඒකත් නරක නෑ. එක දිගට එහෙම බලද්දි එපා වෙන්නෙ නැද්ද? :D


    nope gdkma thyenne scifi ewwai action ewwai ithn awlk ne :D:D:D deka thunak thyanawa romance n comedy ewwa nngi ekka blnna set wenne senasuradata :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒ පැත්තෙ අය නම් එයාලගෙ පවුලට බයයිලූ:yes::yes:

    ට්‍රිප් එකක් ගියාද :P?
    රටම බයවෙලා ඉන්නේ මොන මගුලක් කරයිද කියලා :rofl: