ඒ පැත්තෙ එයාට තාම කැමති අය ඇති.
ඔරිජිනල් ස්ටෝරි කිව්වේ කොමික් බුක් ද
එල එල බලන්න නංගිත් එක්ක![]()

nope gdkma thyenne scifi ewwai action ewwai ithn awlk nedeka thunak thyanawa romance n comedy ewwa nngi ekka blnna set wenne senasuradata
![]()
කුණුහරුප කිවුව කියල වෙන සෙතක් නැහැනෙ. එක්කෙනෙක් කිවුව ම අනිත් කෙනත් කියනව. දිගට ම යනව. ඔන්න මුහුණට මුහුණනම් දෙකක් දීල අදින්න හරි පුළුවන්නෙ.![]()

ට්‍රිප් එකක් ගියාද?
රටම බයවෙලා ඉන්නේ මොන මගුලක් කරයිද කියලා

කුණුහරුප කිවුව කියල වෙන සෙතක් නැහැනෙ. එක්කෙනෙක් කිවුව ම අනිත් කෙනත් කියනව. දිගට ම යනව. ඔන්න මුහුණට මුහුණනම් දෙකක් දීල අදින්න හරි පුළුවන්නෙ.![]()

ඔව් ගෞරවය තියනවා පවුලට
ඒත් මැර පවුලක්
eki bln inne aquaman enakan![]()
ඔරිජිනල් ස්ටෝරි කිව්වේ කොමික් බුක් ද
එල එල බලන්න නංගිත් එක්ක![]()

ඒකනම් fantasy පැත්තට බරයිනේ
කෙල්ලෝ ඉතින් ඕවටනේ කැමති
නංගිගේ ආසාවනේ...