comic book/cartoons/marvel blogs (spider man cartoon 1994/2008/2012/2017)
nangi bln inne aquaman enakan![]()


එළ එළ එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ.
නංගි ආදර ඒව විතර ද බලන්නෙ?
සුරංගනා කථා වගේ එකක් ද? ඒ වගේ ඒවනම් මං බලනව. ආදර කථා නෙමෙයිනම්![]()
wadipura blne rom-com anithwath blnawa..
ඇක්ෂන්නම් බහුතරයක් අවුලක් නෑ. 
සහෝදර මණ්ඩප ජනතාව...........![]()
කාටූන් බැලුවෙ නෑ අපි සෑහෙන කාලෙකින්. කවුද බෝයි එක ළඟක දි බැලුව ආයිත්. ඊට පස්සෙ මතක නෑ![]()


comic book/cartoons/marvel blogs (spider man cartoon 1994/2008/2012/2017)
nangi bln inne aquaman enakan![]()

සුපර් හීරෝ එකක්
සුරංගනා කථාම නෙමෙයි ටිකක් ඒ වගේ

ඔයාට තව දාහක්වත් නෑ 10000 වෙන්න
පන්දම රැගෙන යන්න එන මා හදවතට
නෙතු දැහැන් බිදිනා රන් සළුව ඇඳ
ලියතඹර ලෙලවා හල් මඩල යට
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර

හම්මට එළනේ
කොමික් පිස්සෙක්
ස්ටෑන් ලි ගේ හත්දවසත් ගෙවුනානේ![]()





