~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිහිනය අද්දර විරුව චායා මැවිලා ඇත සදා

    සිතුවිලි සහසක් නෙතු අග මා රැඳිලා හිනැහුනා

    සුසුමක රන්දලා සුළගේ පා කරලා

    සිහිනෙන් ආදර ගියක තනුවක් මා ලීවා...
    සුරංගනාවී....
    සුරංගනාවී....
    සුරංගනාවී ඔබ කොහිදෝ ...............
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ මචං... පරම්පාරාගත මිනිස්සුනෙ..... :yes:


    එහෙම බය පක්ෂපාත කම කියන දේ තියෙනව තමයි ඉස්සර මිනිස්සු අතර. දැන් අයනම් එහමෙ නෑ හැබැයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොමලියේ නෙතු කොමලියේ

    ආදරේ නෙතු අද්දරින් කියන්නෙපා කොමලියේ

    පෙම් රසේ දැනුනා තෙපුල් පවන් අතරේ ඇදී
    ගිනිහිනීම් නෑ මොහොතක් රැදි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක නැතිවෙන්නෙ නෑ ගම්වල කොහොමත්

    කියන්න බෑ ඉස්සරහට. දැනට ගොඩක් අඩුවෙලා තියෙන්නෙ. හැබැයි ඒ පැතිවල එච්චර අඩුවෙන්නෙ නෑ මොක ද අලුත් අය පදිංචිවීම අඩු නිසා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යුටිලිටි බිල් ගෙවන කොට ගෙවන වටිනාකමෙන් යම් ප්‍රමාණයක් සාධාරණ ලෙස අපිට නැවත ගෙවන ෆ්‍රිමි සමාගමට මාගේ ප්‍රණාමය :D
     

    කියන්න බෑ ඉස්සරහට. දැනට ගොඩක් අඩුවෙලා තියෙන්නෙ. හැබැයි ඒ පැතිවල එච්චර අඩුවෙන්නෙ නෑ මොක ද අලුත් අය පදිංචිවීම අඩු නිසා.


    නැති උනත් එකෙක් දෙන්නෙක්ට නෙලනවා දැක්ක ගමන් ආයි බය වෙනවා ඉබේටම..;)