~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට තියෙන්නේ පරණ සිස්ටම් එක නේද

    63.0.3 එක මම දාගෙන ඉන්නෙ

    ඔෆිස් එකේ නම් ඩේවලොපර් වර්ෂන් එකක් තියෙන්නේ

    නැහැ අලුත් ම ‍ෆිචර්ස් මුලින් ම එන්නෙ ඒකට. මං පාවිච්චි කරන්නෙ 65 ගානක එකක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලා කියපු නිසාම කෑල්ලක් බැලුවා... ඒකි හෙන ගොන් බං.... රගපාන්න තේරෙන්නේ නෑ.... ඒකි වෙනුවට කොහොමද සෙව්වන්දි නයනතාරාව ගත්තානම්.... ලංකාවම ටීවීඑක ඉස්සරහ ඉදී...
    හැබැයි ටික කාලෙකට....
    කවුද කිව්වේ එයා නැහැ කියලා

    :P