මෙහෙමයි මචං ඔය ට්‍රෙන්ඩ් එනවා
ටික්ටෝක් එකේ මුලින්ම ලොචි නංගි උඩට අවා පස්සෙ නයනතාර
ඊට පස්සෙ අර සිඳු එකේ කෙල්ල
ඊට පස්සෙ

මෙහෙමයි මචං ඔය ට්‍රෙන්ඩ් එනවා
ටික්ටෝක් එකේ මුලින්ම ලොචි නංගි උඩට අවා පස්සෙ නයනතාර
ඊට පස්සෙ අර සිඳු එකේ කෙල්ල

අහ ඩයලොග් නෙවෙයිද තියෙන්නේමතක නෑ බං... මම ටීවී එකේ බලන්න ගන්නේ.. කොලිටි මදි නිසා අතඇරලා දැම්මා. අයිපෑඩ් එකෙන් බලන්න ඔන...
https://www.elakiri.com/forum/showthread.php?t=1878716
දැන් පෙනේ..
මෙය මාලිංග මහතාගේ ඉල්ලීම මත විකාශනය කරන ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න...



ඔරිජිනල් ප්‍රොෆයිල් ලින්ක් එක දාලත් තිබ්බා බන් එළකිරි එකේ
ඉන්ස්ට එකෙත් ඉන්නවා හැබැයි

දෙන්න බෑද...තේරුණිගෙ කොල්ලට ලයින් දාන කෙල්ලකව්ද අප්පා ඒ?
ඒ මගුල බලන්නේ නෑ බන්
දෙරණෙන් දාලද එහෙනම් අවුලක් නැහැඔව් ඔව් officially දාල තියෙන්නේ
1080p
ආයේ බලනවා![]()

අහ උඹට නම් ජකලින් අක්කාගෙන් අහල බලපන්මම කිව්වේ මට...![]()
තේරුණිගෙ කොල්ලට ලයින් දාන කෙල්ල
තේරුණිගෙ කොල්ල එක්ක වැඩ කරන කෙල්ල

දෙරණෙන් දාලද එහෙනම් අවුලක් නැහැ
වෙන එකෙක් දැම්මා නම් චැනල් එකට කෙල වෙනවා![]()
