අහ අර හයිවේ එකක වීඩියෝ දැම්මේ උඹද හයිවේ හදනවා කියලා
නෑ නෑ වෙන එකක් බං
අහ අර හයිවේ එකක වීඩියෝ දැම්මේ උඹද හයිවේ හදනවා කියලා
කවුරු හරි එහෙම කිව්වද
රජයේ ඒවනෙ කොහොමත් සල්ලිත් රිෆන්ඩ් කරනවා මාස 1කට කලිං නැවැත්තුවොත්

ඉන්ස්ට වලට රාවණා වඩිනවද
ටානියා කියලා සර්ච් කරපන්![]()
නෑ නෑ වෙන එකක් බං
මේකේ ලොකු ලොකු චැනල් කරපු එවුන්ටත් ශොට් එක දීල තිබ්බා මේකේ උන්ජංගි ෂොට කියලා මේකේ දාල තිබ්බ ත්රෙඩ් එකේ එයාගේ
බලන්නම් ටානියා විතරද ?
උන්ගෙ අම්මා පොළොන්නරුවේ දවස ගානේ ගිහින් වැලි කැපුවා කියලා ඌ කිව්ව්ව ටීවී එකේ
කවුරු හරි එහෙම කිව්වද
අපි නම් එහෙම අහල නැහැ
රිෆන්ඩ් එකක් ගන්න මාස ගානක් ඉන්න ඕනා![]()
මේකේ ලොකු ලොකු චැනල් කරපු එවුන්ටත් ශොට් එක දීල තිබ්බා මේකේ උන්
මම නම් රිෆන්ඩ් දාලම නැහැ
මාසයක් යන්න කලිං නැවැත්තුවොත් මාස තුනක් යන්න කලිං සල්ලි දෙනවා .......
අනික් ඒවාගෙ සල්ලි දෙන්නෙ නෑලු
මේකෙ එකෙක් දාලා තිබ්බා icbt එකේ ඌට 50 000 දුන්නෙ නෑ කියලා....
පවු ඉතිං
එහෙනම් සුපිරි ඉන්ස්ට රාත්රියක් වේවා
මාත් යනවා ඉන්ස්ට පැත්තෙ එහෙනම් හෙට හම්බවෙමු