මම නම් රිෆන්ඩ් දාලම නැහැ
කොහොමත් ඔකේ පලවෙනි විභාගෙන් පස්සේ 1/3 ම මිසින් වෙනවා හැලෙනවා
අවුරුද්දෙන් අවුරුද්ද 10 විස්ස කැපෙනවා
අපේ පටන් ගද්දි තුන්සීයක් විතර හිටියා
ඉවර වෙද්දී අවුට් උනේ 40ක් වත් නැති තරම්![]()

ෆොටෝ පේන් නෑ

හා හා ඒ කාලේ ආපු එකෙක්