~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

මම නම් රිෆන්ඩ් දාලම නැහැ

කොහොමත් ඔකේ පලවෙනි විභාගෙන් පස්සේ 1/3 ම මිසින් වෙනවා හැලෙනවා

අවුරුද්දෙන් අවුරුද්ද 10 විස්ස කැපෙනවා

අපේ පටන් ගද්දි තුන්සීයක් විතර හිටියා

ඉවර වෙද්දී අවුට් උනේ 40ක් වත් නැති තරම්
2.gif


:sorry::sorry::sorry::sorry:

ෆොටෝ පේන් නෑ