ඈ... ඔයා හිතුවට මගෙත් අර සිරිසේන ලොක්කගෙ වගේ කොටේට අහුවුනා කියල... මම පුරුෂයෙක්... අයෝමය පුරුෂයෙක්...
අයෝමය පුරුෂයෙක්? අයන්වලින් ද හැදිල තියෙන්නෙ?

ඈ... ඔයා හිතුවට මගෙත් අර සිරිසේන ලොක්කගෙ වගේ කොටේට අහුවුනා කියල... මම පුරුෂයෙක්... අයෝමය පුරුෂයෙක්...

එළකිරි නෙමෙයි ළමයින්ට ඇතුලට ෆෝන් එකවත් ගෙන්න තහනම්...![]()
එළකිරි නෙමෙයි ළමයින්ට ඇතුලට ෆෝන් එකවත් ගෙන්න තහනම්...![]()
පව් බන්... ඒ මොකෝ... මොකද්ද ෆීල්ඩ් එක... අහිංසක කෙල්ලොන්ට එහෙම කරන්න හොඳ නැහැ...

මානව හිමිකම් උල්ලංගනයක් ඒකනම්අයෝමය පුරුෂයෙක්? අයන්වලින් ද හැදිල තියෙන්නෙ?![]()
xiaomi ඉතින් ආව වගේ නෙමයි ගාන තමයි බලන්න ඕන.

හයියෝ පවු ඒ ළමයි. ඒ මොක ද? එච්චර රහසිගත ෆෝමියුල ද යන්නෙ?

ෆොටෝ ගහනවනේ බෑ කරන්න ඒ නිසා...
කාබන් + අයන් + ෆෙරස් + මැංගනීස් + එච් ටූ ඕ

අහ එහෙම සිද්ධියක් ද?

මේඩ් ඉන් ඉන්දියා බන්.....![]()

denata aranchiy china kiyala sure ne itin gihilla manu kumar karayawa hamba wennama wenawa![]()

ෆෝන් එකක් අතටම අරන් බලපන් කොහෙද මැනුෆැක්චර්ඩ් කියල 