~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළකිරි නෙමෙයි ළමයින්ට ඇතුලට ෆෝන් එකවත් ගෙන්න තහනම්... :rolleyes::rolleyes:


    පව් බන්... ඒ මොකෝ... මොකද්ද ෆීල්ඩ් එක... අහිංසක කෙල්ලොන්ට එහෙම කරන්න හොඳ නැහැ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි නෙමෙයි ළමයින්ට ඇතුලට ෆෝන් එකවත් ගෙන්න තහනම්... :rolleyes::rolleyes:

    හයියෝ පවු ඒ ළමයි. ඒ මොක ද? එච්චර රහසිගත ෆෝමියුල ද යන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පව් බන්... ඒ මොකෝ... මොකද්ද ෆීල්ඩ් එක... අහිංසක කෙල්ලොන්ට එහෙම කරන්න හොඳ නැහැ...

    :yes::yes: මානව හිමිකම් උල්ලංගනයක් ඒකනම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කාලෙකින් ජෝතිපාල මාමගෙ සිංදුවක් ඇහුනා... මේ දැන්....

    8nDPzZm.png

    සල් සපුනා නිල් මානෙල්
    කුමුදු සමන් මල් අතරේ

    කිඩාරන් මලේ පවා
    සුවඳ දිග හැරේ.....

    පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා
    එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
    වැලි තලේ සැඟවිලා යටින් ඇදෙනවා
    එය හැඟි නෙත මගේ කඳුළු සලනවා

    සල් සපුනා.....

    වීනාවෙන් දිළිඳු හදින් මිහිරි ස්වර වැයේ
    සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ
    කළු වලා වල පවා රිදී ඉරි තියෙයි
    කිමද මේ නිය දහම් අමතකව ගියේ

    සල් සපුනා.....

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :P:P:P
    denata aranchiy china kiyala sure ne itin gihilla manu kumar karayawa hamba wennama wenawa :rofl:

    ෂුවර් කරන්න එපා ඔය ඉන්දියන්කාරයෝන්ව :rofl::rofl: ෆෝන් එකක් අතටම අරන් බලපන් කොහෙද මැනුෆැක්චර්ඩ් කියල :oo: