~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    C4 ටිකක් දාල බලමු අයන්මෑන් ද කියල :rofl:

    ඔයා කවද්ද දෙයියෝ.... ඔච්චර දරුණු වුනේ.....
    ඇයි මිනිස්සු මරන්නම හදන්නෙ....
    අපිත් ආසයි දෙයියෝ... විනාඩියක් හරි, ජීවත් වෙන්න....
    ඉහි.... ඉහි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන්... පිටට යවන්න බෑනේ තියෙන මැෂිනරි ප්ලාන්ට් අනං මනං දේවල් :baffled:

    එළ එළ ඔව් ඉතින් එහෙම ඒවනම් කේස් තමයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: මානව හිමිකම් උල්ලංගනයක් ඒකනම්

    හ්ම්... ඉස්සර මිනිස්සු අතට කකුලට විලංගු දාල වැඩගත්තා...
    දැන් හිතට විලංගු දාල වැඩගන්නවා... පව් දෙයියනේ...
    මගේ හිත උණුවුනා වෙඬරු පිඩක් වගේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා කවද්ද දෙයියෝ.... ඔච්චර දරුණු වුනේ.....
    ඇයි මිනිස්සු මරන්නම හදන්නෙ....
    අපිත් ආසයි දෙයියෝ... විනාඩියක් හරි, ජීවත් වෙන්න....
    ඉහි.... ඉහි...

    ඔයාට අනුව මාව කෙල්ලෙක් දරුණු කළා. :rofl::rofl: කොහොම ද ඒ ආතල් එක? :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හ්ම්... ඉස්සර මිනිස්සු අතට කකුලට විලංගු දාල වැඩගත්තා...
    දැන් හිතට විලංගු දාල වැඩගන්නවා... පව් දෙයියනේ...
    මගේ හිත උණුවුනා වෙඬරු පිඩක් වගේ....

    :shocked::shocked::shocked::eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලෙකින් ජෝතිපාල මාමගෙ සිංදුවක් ඇහුනා... මේ දැන්....

    8nDPzZm.png

    සල් සපුනා නිල් මානෙල්
    කුමුදු සමන් මල් අතරේ

    එළ එළ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... ඉස්සර මිනිස්සු අතට කකුලට විලංගු දාල වැඩගත්තා...
    දැන් හිතට විලංගු දාල වැඩගන්නවා... පව් දෙයියනේ...
    මගේ හිත උණුවුනා වෙඬරු පිඩක් වගේ....

    කෙල්ලො 2000 සනසවන්න කොහෙත් ම බෑ. එක්කෙනෙක් සනසවන්නත් බැර එකේ :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයාට අනුව මාව කෙල්ලෙක් දරුණු කළා. :rofl::rofl: කොහොම ද ඒ ආතල් එක? :P

    අපෝ ලොකු දෙයක් දැන් තේරෙනවනේ... දැන් ඉතින් මස් මාළු ටිකක් කාල
    රත්වෙන දේවල් අවුංසයක් දෙකක් දාගෙන... කකුල් උඩ තියාගෙන ඉන්න එකයි තියෙන්නෙ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෑ බෑ උන්ගේ ෆිල්ම් විතරයි හොඳ :rofl::rofl::rofl:

    නැහැ උන්ගෙ හොඳ ඒව තියෙනව. චයිනීස් කට්ටිය ඊට හපන්. ඕන ම එකක කොලිටි එක අඩු ම ගහන්න පුළුවන් සෙට් එකක් චයිනීස්. එයාලගෙත් හොඳ ඒව තියෙනවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දුර පෙනෙන තැනිතලා
    අනුරාධපුර දිහා
    පුන් පෝය දා දේ ශ්‍රියා
    සාදු කිය කියා

    ප්‍රේමනීය ගීයක් තිබ්බනම් හොදයි :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපෝ ලොකු දෙයක් දැන් තේරෙනවනේ... දැන් ඉතින් මස් මාළු ටිකක් කාල
    රත්වෙන දේවල් අවුංසයක් දෙකක් දාගෙන... කකුල් උඩ තියාගෙන ඉන්න එකයි තියෙන්නෙ....

    මට එහෙම දෙයක් වෙලා නෑ. මට හම්බුවෙලා තියෙන්නෙ ම හොඳ ගැහැණු ළමයි විතරයි. මං අද මෙතන මේ විදියට ඉන්නෙත් එයාල නිසා :D