මේඩ් ඉන් ඉන්දියා බන්.....![]()
C4 ටිකක් දාල බලමු අයන්මෑන් ද කියල![]()
ඔව් බන්... පිටට යවන්න බෑනේ තියෙන මැෂිනරි ප්ලාන්ට් අනං මනං දේවල්![]()
ඒ උනාට හරි නෑ![]()

මානව හිමිකම් උල්ලංගනයක් ඒකනම්
ඒ කොහොම ද හරි නෑ කියන්නෙ?
එහෙම කියන්න බෑ. ඉන්දියන් වුණත් හොඳ ඒව තියෙනව.



ඔයා කවද්ද දෙයියෝ.... ඔච්චර දරුණු වුනේ.....
ඇයි මිනිස්සු මරන්නම හදන්නෙ....
අපිත් ආසයි දෙයියෝ... විනාඩියක් හරි, ජීවත් වෙන්න....
ඉහි.... ඉහි...

කොහොම ද ඒ ආතල් එක? 
හ්ම්... ඉස්සර මිනිස්සු අතට කකුලට විලංගු දාල වැඩගත්තා...
දැන් හිතට විලංගු දාල වැඩගන්නවා... පව් දෙයියනේ...
මගේ හිත උණුවුනා වෙඬරු පිඩක් වගේ....





කාලෙකින් ජෝතිපාල මාමගෙ සිංදුවක් ඇහුනා... මේ දැන්....
![]()
සල් සපුනා නිල් මානෙල්
කුමුදු සමන් මල් අතරේ

ෂුවර් කරන්න එපා ඔය ඉන්දියන්කාරයෝන්වෆෝන් එකක් අතටම අරන් බලපන් කොහෙද මැනුෆැක්චර්ඩ් කියල
![]()




අවුලක් නැහැනෙ එයාලගෙ ඔෆිෂියල් ෆැක්ට්රිනෙ.

හ්ම්... ඉස්සර මිනිස්සු අතට කකුලට විලංගු දාල වැඩගත්තා...
දැන් හිතට විලංගු දාල වැඩගන්නවා... පව් දෙයියනේ...
මගේ හිත උණුවුනා වෙඬරු පිඩක් වගේ....


ඔයාට අනුව මාව කෙල්ලෙක් දරුණු කළා.කොහොම ද ඒ ආතල් එක?
![]()
බෑ බෑ උන්ගේ ෆිල්ම් විතරයි හොඳ![]()
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝය දා දේ ශ්රියා
සාදු කිය කියා

අපෝ ලොකු දෙයක් දැන් තේරෙනවනේ... දැන් ඉතින් මස් මාළු ටිකක් කාල
රත්වෙන දේවල් අවුංසයක් දෙකක් දාගෙන... කකුල් උඩ තියාගෙන ඉන්න එකයි තියෙන්නෙ....

assembled in india un parts tika china import karanwa![]()

එහෙම තමයි ගොඩක් තැන්වල කරන්නෙ.