~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රේමනීය ගීයක් තිබ්බනම් හොදයි :rolleyes:

    පෙම් මල් මාලා නෙලා ගොතාලා
    පෙම් මල් මාලා නෙලා ගොතාලා
    ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෙල්ලො 2000 සනසවන්න කොහෙත් ම බෑ. එක්කෙනෙක් සනසවන්නත් බැර එකේ :rofl::rofl:


    2000ක් කෙල්ලො....:shocked::shocked:
    මොකද්ද මචං ෆාම් එකක්ද...?
    කෙල්ලොනම් ඉතින් කොහොමත් සනසන්න බෑ තමයි...
    අපිට විතරක් නෙවෙයි සක්‍රයටත් බෑ එයාගෙ පුතා වයිමාටත් බෑ....
    කෙල්ලො ඉතිං සප්තමහා සාගරේම ගෙනත් දුන්නත්.... පොල් කෙන්දක් දුන්නෙ නෑ කියලා හූල්ලන ජාතියක් නේ.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මට එහෙම දෙයක් වෙලා නෑ. මට හම්බුවෙලා තියෙන්නෙ ම හොඳ ගැහැණු ළමයි විතරයි. මං අද මෙතන මේ විදියට ඉන්නෙත් එයාල නිසා :D


    හික්.. මමත් මේ විදියට මෙතන ඉන්නෙ ගැහැණු ළමයි නිසා තමයි.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෙම් මල් මාලා නෙලා ගොතාලා
    පෙම් මල් මාලා නෙලා ගොතාලා
    ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

    ටිකක් හැගුම්බර ප්‍රේම ගීයක් ඕනේ :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැහැ උන්ගෙ හොඳ ඒව තියෙනව. චයිනීස් කට්ටිය ඊට හපන්. ඕන ම එකක කොලිටි එක අඩු ම ගහන්න පුළුවන් සෙට් එකක් චයිනීස්. එයාලගෙත් හොඳ ඒව තියෙනවනෙ.

    ඔව් ඉතින් ඒ උනාට ඉන්දියන් එපා..😂😂
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    2000ක් කෙල්ලො....:shocked::shocked:
    මොකද්ද මචං ෆාම් එකක්ද...?
    කෙල්ලොනම් ඉතින් කොහොමත් සනසන්න බෑ තමයි...
    අපිට විතරක් නෙවෙයි සක්‍රයටත් බෑ එයාගෙ පුතා වයිමාටත් බෑ....
    කෙල්ලො ඉතිං සප්තමහා සාගරේම ගෙනත් දුන්නත්.... පොල් කෙන්දක් දුන්නෙ නෑ කියලා හූල්ලන ජාතියක් නේ.....

    ඒක ඉතින් මිනිස් සිතේ හැටිනෙ. එහෙම ම නැති අය ඉන්නව. තියෙන දෙයින් සැනසෙන අය.

    හැබැයි ඉතින් සැනසීමනම් අපහසු වෙන්න පුළුවන්.:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හික්.. මමත් මේ විදියට මෙතන ඉන්නෙ ගැහැණු ළමයි නිසා තමයි.....

    මෙතන කවුරුවත් ගැහැණු ළමයි නැහැනෙ. මං කිවුවෙ එහෙම එකක් නෙමෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled::baffled:
    මොකක්ද ඒ හරුපේ?

    හරුපයක් කිවුවෙ? ගැහැණු ළමයෙක් දුකෙන් ඉන්නවනම් සනසන එක ලේසි වැඩක් ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරුපයක් කිවුවෙ? ගැහැණු ළමයෙක් දුකෙන් ඉන්නවනම් සනසන එක ලේසි වැඩක් ද?

    1 ගැන නෙමේනේ 2000 ගැන නේ කියලා තිබ්බේ :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් හැගුම්බර ප්‍රේම ගීයක් ඕනේ :rolleyes:

    එහෙම එකක් හොයල ගන්නකන් මේක අහන්න :rofl::rofl:

    මා සොඳුරු සුරතලියේ
    සුරතලියේ නදී රූපිකා
    කල්‍යාණිය මනමාලිය
    රන්කඳ රූ රැජිනී රන්කඳ සොඳුරී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්දියන් විරෝධී නෑ...... ☹️☹️ උන්ගේ ෆෝන් එපා...

    දැන් ඔයා පාවිච්චි කරන ෆොන් එකත් Assemble In India කියල තිබුණොත් :rofl::rofl: