ප්‍රේමනීය ගීයක් තිබ්බනම් හොදයි![]()
පෙම් මල් මාලා නෙලා ගොතාලා
පෙම් මල් මාලා නෙලා ගොතාලා
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
ප්‍රේමනීය ගීයක් තිබ්බනම් හොදයි![]()
කෙල්ලො 2000 සනසවන්න කොහෙත් ම බෑ. එක්කෙනෙක් සනසවන්නත් බැර එකේ![]()


ප්‍රේමනීය ගීයක් තිබ්බනම් හොදයි![]()
මට එහෙම දෙයක් වෙලා නෑ. මට හම්බුවෙලා තියෙන්නෙ ම හොඳ ගැහැණු ළමයි විතරයි. මං අද මෙතන මේ විදියට ඉන්නෙත් එයාල නිසා![]()
පෙම් මල් මාලා නෙලා ගොතාලා
පෙම් මල් මාලා නෙලා ගොතාලා
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

කෙල්ලො 2000 සනසවන්න කොහෙත් ම බෑ. එක්කෙනෙක් සනසවන්නත් බැර එකේ![]()



නැහැ උන්ගෙ හොඳ ඒව තියෙනව. චයිනීස් කට්ටිය ඊට හපන්. ඕන ම එකක කොලිටි එක අඩු ම ගහන්න පුළුවන් සෙට් එකක් චයිනීස්. එයාලගෙත් හොඳ ඒව තියෙනවනෙ.
2000ක් කෙල්ලො....
මොකද්ද මචං ෆාම් එකක්ද...?
කෙල්ලොනම් ඉතින් කොහොමත් සනසන්න බෑ තමයි...
අපිට විතරක් නෙවෙයි සක්‍රයටත් බෑ එයාගෙ පුතා වයිමාටත් බෑ....
කෙල්ලො ඉතිං සප්තමහා සාගරේම ගෙනත් දුන්නත්.... පොල් කෙන්දක් දුන්නෙ නෑ කියලා හූල්ලන ජාතියක් නේ.....
හික්.. මමත් මේ විදියට මෙතන ඉන්නෙ ගැහැණු ළමයි නිසා තමයි.....
මොකක්ද ඒ හරුපේ?
හරුපයක් කිවුවෙ? ගැහැණු ළමයෙක් දුකෙන් ඉන්නවනම් සනසන එක ලේසි වැඩක් ද?

1 ගැන නෙමේනේ 2000 ගැන නේ කියලා තිබ්බේ![]()

ඔව් ඉතින් ඒ උනාට ඉන්දියන් එපා..![]()
ඉන්දියන් විරෝදී පිට්ටා හිංදි ගීතයක රස විඳියි.
ටිකක් හැගුම්බර ප්‍රේම ගීයක් ඕනේ![]()


ඉන්දියන් විරෝධී නෑ......උන්ගේ ෆෝන් එපා...

