එහෙම එකක් හොයල ගන්නකන් මේක අහන්න
මා සොඳුරු සුරතලියේ
සුරතලියේ නදී රූපිකා
කල්‍යාණිය මනමාලිය
රන්කඳ රූ රැජිනී රන්කඳ සොඳුරී


එහෙම එකක් හොයල ගන්නකන් මේක අහන්න
මා සොඳුරු සුරතලියේ
සුරතලියේ නදී රූපිකා
කල්‍යාණිය මනමාලිය
රන්කඳ රූ රැජිනී රන්කඳ සොඳුරී


දැන් ඔයා පාවිච්චි කරන ෆොන් එකත් Assemble In India කියල තිබුණොත්![]()
කලින්ම බලලනේ ගන්නේ එ නිසා එහෙම වෙන්නෙ නෑනේ...

හොරෙන් බලන්නැතිව අදහසක් පවසලා යන්නකෝ![]()
මේ... කාගෙහරි ලඟ තියනවනම් මේ සිංහල ෆොන්ට් එක දෙන්නකො...
![]()
මේ වගේ ඒව වුනත් කමක්නෑ.... අර හඳහනේ අකුරු වගේ එක වුනත් කමක් නෑ...
පත පොතක් හැඳිනිය ද නුඹෙ අවනඩුව ගැන
කවි ගී ලියැවුණ ද නුඹ දිරි කතක් බව
කුමරියක ව ඉපදුන ද තවත් එක් දුවක් වග
නොහැඟුන ද අතීතය ලියූ හිත් සතන්වල
ඔබත් වින්ඳා කඳුලු ඇති තරම් සාගරෙක
දුකක් දැනුනා නුඹට සිදුහතුන් නැති සිතට
ලොවක් දුටුවේ ඔබත් තවත් එක කුමරියක
පතිවතත් රැක්කාය උදම් අනමින් සිටින
දනන් නුඹ වින්ඳ දුක හැඳිනී ද කිසි කලෙක
ලියවුණේ නුඹෙ වරුණ යට මහා සෙවනැල්ල
අපිත් හිටියානම් එදා දකිනට හැකි ඇසට
නුඹත් ගැරැහුම් ලැබූ බව සමාජෙන් හොඳට
යශෝදරා



මේක ඔයාමද ලිව්වේ ?
ස්ට්‍රිකර් එක ගහන එක මහ ගේමක් නෙමෙයි![]()
-----------_________________________--------------

කාගෙන් හරි උස්සල දාන්න ඇති. මං හොල්මනනෙ. දැන් එක කමෙන්ට් එකක් දැකල හිතන නිසා කවුරු හරි ලියන්න ඇති.
?මොකා?

මොකා?

හොල්මන්වලට ලියන්න කියන්න බැහැනෙ. හොල්මන අරක්ගෙන ඉන්න ශරීරය මොනා කළා ද කියල හොල්මන දන්නෙ නෑ![]()


