~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම එකක් හොයල ගන්නකන් මේක අහන්න :rofl::rofl:

    මා සොඳුරු සුරතලියේ
    සුරතලියේ නදී රූපිකා
    කල්‍යාණිය මනමාලිය
    රන්කඳ රූ රැජිනී රන්කඳ සොඳුරී

    :rolleyes::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොරෙන් බලන්නැතිව අදහසක් පවසලා යන්නකෝ :P

    අතීත යශෝදරා ගැන අදහසක් දාන්නම්කො මෙතන එහෙනම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ... කාගෙහරි ලඟ තියනවනම් මේ සිංහල ෆොන්ට් එක දෙන්නකො...
    Capture.jpg

    මේ වගේ ඒව වුනත් කමක්නෑ.... අර හඳහනේ අකුරු වගේ එක වුනත් කමක් නෑ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පත පොතක් හැඳිනිය ද නුඹෙ අවනඩුව ගැන
    කවි ගී ලියැවුණ ද නුඹ දිරි කතක් බව
    කුමරියක ව ඉපදුන ද තවත් එක් දුවක් වග
    නොහැඟුන ද අතීතය ලියූ හිත් සතන්වල
    ඔබත් වින්ඳා කඳුලු ඇති තරම් සාගරෙක
    දුකක් දැනුනා නුඹට සිදුහතුන් නැති සිතට
    ලොවක් දුටුවේ ඔබත් තවත් එක කුමරියක
    පතිවතත් රැක්කාය උදම් අනමින් සිටින
    දනන් නුඹ වින්ඳ දුක හැඳිනී ද කිසි කලෙක
    ලියවුණේ නුඹෙ වරුණ යට මහා සෙවනැල්ල
    අපිත් හිටියානම් එදා දකිනට හැකි ඇසට
    නුඹත් ගැරැහුම් ලැබූ බව සමාජෙන් හොඳට
    යශෝදරා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පත පොතක් හැඳිනිය ද නුඹෙ අවනඩුව ගැන
    කවි ගී ලියැවුණ ද නුඹ දිරි කතක් බව
    කුමරියක ව ඉපදුන ද තවත් එක් දුවක් වග
    නොහැඟුන ද අතීතය ලියූ හිත් සතන්වල
    ඔබත් වින්ඳා කඳුලු ඇති තරම් සාගරෙක
    දුකක් දැනුනා නුඹට සිදුහතුන් නැති සිතට
    ලොවක් දුටුවේ ඔබත් තවත් එක කුමරියක
    පතිවතත් රැක්කාය උදම් අනමින් සිටින
    දනන් නුඹ වින්ඳ දුක හැඳිනී ද කිසි කලෙක
    ලියවුණේ නුඹෙ වරුණ යට මහා සෙවනැල්ල
    අපිත් හිටියානම් එදා දකිනට හැකි ඇසට
    නුඹත් ගැරැහුම් ලැබූ බව සමාජෙන් හොඳට
    යශෝදරා

    :shocked::shocked::shocked:
    මේක ඔයාමද ලිව්වේ ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked::shocked:
    මේක ඔයාමද ලිව්වේ ?

    කාගෙන් හරි උස්සල දාන්න ඇති. මං හොල්මනනෙ. දැන් එක කමෙන්ට් එකක් දැකල හිතන නිසා කවුරු හරි ලියන්න ඇති.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාගෙන් හරි උස්සල දාන්න ඇති. මං හොල්මනනෙ. දැන් එක කමෙන්ට් එකක් දැකල හිතන නිසා කවුරු හරි ලියන්න ඇති.

    මොකා :oo:?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකා :oo:?

    හොල්මන්වලට ලියන්න කියන්න බැහැනෙ. හොල්මන අරක්ගෙන ඉන්න ශරීරය මොනා කළා ද කියල හොල්මන දන්නෙ නෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකා :oo:?

    කෝ දැන් ඔයා ලියනව කිවුව කවිය? දිගට ම ලියද්දි ඔපමට්ටම් වෙනව හැකියාව. අක්කලගෙන් හරි මල්ලිල ඉගෙන ගන්න ඕන. කොහො ද මේ මල්ලි :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොල්මන්වලට ලියන්න කියන්න බැහැනෙ. හොල්මන අරක්ගෙන ඉන්න ශරීරය මොනා කළා ද කියල හොල්මන දන්නෙ නෑ :P

    :dull::dull::dull: