~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරිල්ලියේ පියා සලන්න
    නිදහස ගැන සිහන මවන්න
    ඔබෙ සොඳුරු ලොවට පියඹා යන්න
    ලොවේ තියෙන බැඳීම් යදම් බිඳල දමන්න
    ඔබට අවැසි නිදහස ඔබ සොයා ම යන්න
    හති වැටුණ දිනෙක නැවත ගිමන් නිවල හිඳින්න
    ඒ ඉඳින කලට බිඳපු යදම් කිම ද බලන්න
    ඔබට සිතෙන ජීවිතයක් ඔබත් ගෙවන්න
    ලොවට වඩා ඔබ සතුටින් හිනැහි ඉන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතාදර මිත්‍ර ශර්මා කාලෙකින් එළකිරියෙ දැක්කෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශාරුක් කිවුව ගමන් මතක් වෙන්නෙ කාව ද එළකිරි එකේ?

    ආ... එළකිරියේ ඇවිත් කියලානේ තියෙන්නේ
    මට මීටර් උනේ මන්ඩපෙට ඇවිත් වගේ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... එළකිරියේ ඇවිත් කියලානේ තියෙන්නේ
    මට මීටර් උනේ මන්ඩපෙට ඇවිත් වගේ :rofl:

    හයියෝ මෙයා හොඳයි. අවුලක් නෑ :D