seedr එකට ටොරන්ට් එකක් දාල ගත්තේ. එහෙම දාල ගන්න ඕවගේ ඩිරෙක්ට් ඒවා ෂුවර් නෑ සමහර ඒවා බාල බලද්දී කොලිටි වෙනස්.

seedr එකට ටොරන්ට් එකක් දාල ගත්තේ. එහෙම දාල ගන්න ඕවගේ ඩිරෙක්ට් ඒවා ෂුවර් නෑ සමහර ඒවා බාල බලද්දී කොලිටි වෙනස්.

Mission Impossible - Fallout (2018) [WEBRip] [720p] [YTS.AM]ඔකේ හොඳ එකක් තිබුන මම ගිය සතියේ බැලුවනේ සුපිරි කොලිටි එකක්
විශේෂ යමක් නෑ. වැස්ස සහ කම්මැලිකම.![]()
ඔව් ඔව් ඕක තමා වෙබ්රිප් එකMission Impossible - Fallout (2018) [WEBRip] [720p] [YTS.AM]
හිනා නොවනු මිතුර
ඔෆීසියේ අය බලයි මොකෝ රටේ හැමෝම ලොක්කා වගේද කියලා..............
උබලට වඩා ගෙවලත් අපිට 100ක් දෙන්නෙ නෑ මුං
මුං මහ කුහක ජාතියක් බං ....
හීතල උනත් ඔහේ එන්න හිතෙනවා............

un meheth music patan gannawa athi

අපිට දවල්ට රස්නෙයි... රෑට සීතලයි.. ඒ නිසා උදේට පට්ට ආතල්.... ලිස්සනවා නැතිවෙන්න...
පාරවල් වල අයිස් හැදුනම යන්න බෑ... ඇවිදින්නත් බෑ... පට්ට ආතල්.... වාහන හැපෙනවා හෝ ගාලා...
ලිස්සනවා කිවුවෙ
උබලා සෙල්ලං කරනවද?
වරෙන් වරෙන්...

බලමු බලමු මේහෙ දේවල් කරන් යන්න කෙනෙක් පුරුදු කරලා ...ගියා ගියා....

පාරවල් වල අයිස් හැදුනම යන්න බෑ... ඇවිදින්නත් බෑ... පට්ට ආතල්.... වාහන හැපෙනවා හෝ ගාලා...