ලංකාවේ වගේ මෙහේ ගරාජ් නෑ... මොකක් හරි උනාම කම්පැනි දාන්න ඔන... ඒවට සල්ලි යනවා...ඊට වඩා ලේසී වාහනයක් අරගෙන අවුරුදු 3ක් විතර පැදලා කම්පැනියටම දීලා අලුත් මොඩල් එකට යන එක... වාත නෑ එතකොට...



වාහන වල ගණන් තව වැඩි වෙනවා කියලා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති
වාහන අඩුවෙන්නෙ නෑ ලංකාවෙ දැන්ම. වාහන ආනයනය සෑහෙන වැඩිවෙලා තියෙන්නෙ. ඒක නිසා ඉතින් ටැක්ස් වැඩි වෙයි. අනිත් එක ඩොලර් එකත් බලපානවනෙ. හැබැයි ඉතින් කට්ටියට සීනිබෝල දෙන්න හිතුනොත් කියන්න බෑ.
කොහොමත් ඉස්සරහට ෆෝන් වල ගණන් වැඩි වෙන්න පුළුවන්
වාහන වල ගණන් තව වැඩි වෙනවා කියලා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති
වාසනා කාර් එකේ ලොක්කා බුකියේ කියලා තිබ්බා


එකි ඌ එක්ක කොලබ සිටි සෙන්ටර් එකේ ඇවිදිනවා දැකල තියෙනවා කිහිප දෙනෙක්හාපෝ එහෙනම් ඒකිගේ කෑලිත් නැතුව ඇති

සීනි බෝල දීලා තමයි කෙල වෙලා ඉන්නේ...

ඒ පරණ මොඩල් එක නෙඩාන්සින් කාර් එකක්....
ඔව් මෙහෙ වගේ අඩියෙන් අඩියට ගාරාජ් නැහැ නෙ
ගොඩක් දේවල් ඉතින් කොම්පැණි තමයි
එතකොට ඉතින් එක එක ගාස්තු ගෙවන්නත් එපැයි![]()
හ්ම් බලමු
රෝයල් එන්ෆීල්ඩ් කියා ගූගල් කරන්න ..............
නෑ අපේ අල්ලපු වැටේ ඉන්න කෙනෙක්
කාශ්මීර්වල නෙමෙයි නේද ඉන්නෙ?