එයාගෙ මම අන්තිමට බලපු ෆිල්ම් එක අර මොකක් ද බීස්ට් එකක්.
fantastic beast
"සල්ලි තියෙනවනම් කෙල්ලෝ beastලාටත් ලව්"
එයාගෙ මම අන්තිමට බලපු ෆිල්ම් එක අර මොකක් ද බීස්ට් එකක්.
එහෙම ඒවත් ඇති. වැඩි හරියක් අවුල් කරගන්නෙ කස්ටමර් සර්විස් අවුල්. ලොකු ගණන් අල්ලනව.


ඒව මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැනෙ. මහ බැංකුවෙ මනුස්සයොන්ටත් තේරෙන්නෙ නැතිකොට![]()
සමහර විට ඔය කෙල්ල නවුරාන්ගෙ කෙල්ල වෙන්නත් පුළුවන්![]()
ඔය මගුල් වල විස්තර නම් වැඩිය දන්නෙ නැහැ
තායි කෙල්ලො සෝයි හොරෙං බලන්න
අර මන් කලින් දවස් වල කිය කිය හිටියේ![]()
මහින්ද මහත්තය රත්තරන් අස්සයො පැදද කියලා කිව්වට හම්බුණේ නැහැ නෙරත්තරන් අස්සයෝ....
කොම්පියුටර් පාට්ස් එහෙම යනවා අම්බානෙක ගණන්![]()
නීතිය එහෙම වුණාට හයිවේවලට වඩා අනිත් පාරවල්වල තමයි හයියෙන් යන්නෙ![]()
