එයාට දැනෙන වේදනාවට මිලක් නැති නිසා වන්දි ඉල්ලන්නෙ නෑඋයාව හිරේ දානව
![]()



එයාට දැනෙන වේදනාවට මිලක් නැති නිසා වන්දි ඉල්ලන්නෙ නෑඋයාව හිරේ දානව
![]()



අපෝ ඔව්.
එකම රැකියාව වගේ
දේශ පාලනය කියන්නෙ තනිකරම "සෙප්පඩ විජ්ජාවක්" උන්.. උන්... යැපෙන්න සැපවිඳින්න ජනතාව අන්ඳනවා.. පොඩි පොඩි දේවල් දීල සෙට් එකක් දාල හදාගන්න ජනමතයකට මුවාවෙලා අපිටම අරිනව...
මං ජොබ්නම් කොහොමත් කරන්න කැමති නැහැනෙ. එක ම රැකියාව වුණත් ඉතින් ඒකෙ විවිධ කොටස් කරනවනම් ටිකක් එපා වෙන්න තියෙන එක අඩුවෙයි. දැන් එඩිටින් කරනවනම් හැමවෙලේ ම එඩිටින්නම් එපා වෙයි. ඒත් සමහර දවස්වලට එඩිටින්, සමහර දවස්වලට ඩිසයින්, සමහර දවස්වලට ෆීල්ඩ් එකේ විසිටින් වගේ නම් අවුලක් වෙන එකක්න නෑ ටිකක්.

හැමදා ම වෙන්නෙ ඒක තමයි. ජනතාව ඕක තේරුම් ගන්නකන් කවදත් ඕක වෙනව.
ජනතාවට තේරෙනව ඒත් ඒකෙන් හරියට ප්රයෝජනයක් ගන්න ඉහල අය ඉඩ දෙන්නෙ නෑ... හැමදාම ජනතාව කරන්නෙ සාපේක්ෂව හිතල විකල්පයකට යන එක. එහෙම නැතුව හරිදේටම යන්න දෙන්නෙ නෑ මග අහුරනව.. උන් උන්ම...
ජනතාවගෙන් සාධාරණයක් වුනත් නැගිටින්න බැරි හොඳ දේශපාලකයොන්ට හැංගෙන්න වෙලා තියෙන්නෙ.. ඒකයි. හැමදාම කොට ඇද්දට කරඬුවට වඳින්නවත් නොලැබෙන පිරිසක් ඉන්නව. ඒ අය සහ ඔයා කියන ජනතාව අතර බැරියර් එක එයාලගෙන ජේෂඨ උත්තමයො තමයි...
මොකද්ද ඒක...
ඒක මං ඊයෙත් මේ ත්රේඩ් එකේ කිවුව. එයාල කොයි වගේ අදහස් තියෙන අය ද කියන එක අපිට දැනගන්න වෙන්නෙ නෑ මොක ද අර අයගෙ අදහස්නෙ ජනතාව අතරට එන්නෙ. එයාලට ස්වාධීන අදහස් දක්වන්න අවස්ථාවක් හිමිවෙන්නෙ නැහැනෙ.
පොඩි එකා පෙරුමන් පුර පුර ඉන්නව එයාගෙ හිත ඇඳුනු රුවක් අපිට විස්තර කරන්න. තාම වචන හම්බුවෙලා නැහැලු.
හ්ම්... දුවන අශ්වයොන්ට තමයි චියර් එක දෙන්න වෙන්නෙ. කොච්චර හොඳ අය හිටියත් තරඟෙට ඉදිරිවපත් වෙන්න දෙන්නෙ නැත්නම් මොනවද කරන්නෙ...
නෑ
කිසිම දෙයක් ඔලුවට එන්නේ නැ