අනේ යන්න නිකම් කෝඩ් කොටන වෙලේ ඡන්දෙ ඉල්ලුවා නම්
ආයි ජොලියෙ ඉන්නව
ita wada hodai ban kasadayak badinawa aye
අනේ යන්න නිකම් කෝඩ් කොටන වෙලේ ඡන්දෙ ඉල්ලුවා නම්
ආයි ජොලියෙ ඉන්නව
අපි නම් මැරිලා ඉදියි
ඔයා එහෙම වෙනකොට

මට හරියන්නෙ නෑ වගේ දේශපාලයන. මොක ද මං ඉතින් මූණ පෙන්නන් කියල වෙඩින්, දාන, මලගෙවල් අරවට මේවට යන්නෙ නැහැනෙ. ගැමි අය ඩෙනිම් අඳින්නෙ නැද්ද? නගරෙ අය ගවුම් අඳින්නෙ නැද්ද?


විදින්න ඇති ගොඩාක්
ගැමි අය අඩුයි නේද අදිනවා
ඒකෙ චැටිනුත් තියෙනව ද?

මේක් අප්
නෑ නේ නියම පාට

Igtv use karanawada
ෆෝන් එකෙම් ගියාම ඔව් තියනවා.
ඔන්ලයින් හිටම් පෙන්නනවා ...............
marketing walata eka den hoda tool eka ppl crowd eka wedi be
Hmmn ekath aththa thamaiනගරෙ හැමෝමත් මේක්අප් පාවිච්චි කරන්නෙ නැහැනෙ. ගමේ හැමෝමත් මේකප් නැතුව ඉන්නෙ නැහැනෙ. අනිත් එක ඉතින් මටනම් මේකප් දැම්ම හෝ නැතා වෙනසක් නෑ. මේකප් දාගෙන මෝහිනී විදියට ඉන්න විටත් මේකප් නොදා රෝහිනී විදියට ඉන්න විටත් වෙනසක් තියෙනවනෙ. දෙවිදිය ම දකින්න ඕන. ඔන්න මේකප් නොදාන ම කෙනෙක්නම් ඒත් අවුලක් නෑ. එයා මේකප් දාන්න ඕන නෑ![]()
මමනම් ඉස්කෝලෙන් යන එකකවත් ගියෙ නෑ. මොක ද ගෙදර ඉන්න ඕන නිසා![]()
තාම ලංකාවෙ එච්චර නෑ. මුහුණු පොත තමයි.
ගැමි අය අඩුයි නේද අදිනවා