~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ක්ලෝතිං මාරම ප්‍රයිස් වලටනෙ යන්නෙ
    කෙල්ලෙක් කිවුවා සිවිම් කිට් එකක් බලලා 35කට වැඩී කියලා
    බිකින් එකක් නෝමල්ම එක නෙමෙයි .. හැබැයි ඉන්දියා


    haha uba ewada kello ekka katha karanne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිකඩ කොල්ලන්ගේ "දවසේ මොටිවේෂන් එක"

    :rolleyes::rolleyes: මම හැමදා ම කියනවනෙ බැන්ඳම වෙනයි. නොබැඳ වෙනයි. ආදරයෙදි වෙනයි. ආදරය නැතුව වෙනයි. :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rates wenas una thamai poddak
    hebei ithin weda walata thama illuma thiyenawa

    රේට්ස් නෙමෙයි වෙනස් වුණේ. එයාල කවුන්ට් කරන විදිය වෙනස් කළානෙ එන්ගේජ්මන්ට්. ඒකෙන් අවුල් ගියෙ. ඒත් අවුලක් නෑ තමයි. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මම වගේ අයත් ඉන්නවා
    මට ගෙදරි බැන්නෙ මම විතරයි මෙහෙම කියලා
    2.gif
    2.gif
    2.gif